මචං උඹලටත් හිටියද හොද pen pal / pen friends ලා.
.දැන් නම් ගොඩක් ඉන්නේ online internet friends ලා නේ.
මටත් හිටියා ගොඩක් ඉස්සර හමුඋන කෙනෙක්.දැන් නම් Marry කරලා පොඩි බබෙකුත් ඉන්නවා..දැනුත් ඉදලා හිටලා කතා කරනවා...එත් real life එකේ නම් දකින්න ලැබිලා නෑ
උඹලටත් තියේද මේ වගේ අත්දැකීම් 

+
..
) fb eke hitiya eya.. den deact karala... london wala woolworths hari harrods ekaka hari weda kara anthimata contacts thiyana kota