pen restore help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    pen eka restore kara ganna kohomada????

    maa vidiyata karot hari yai da?? ban

    http://www.fixedbyvonnie.com/2015/03/usb-drive-showing-half-capacity/#.V-ZOtk9hpkg

    mahama anna naha ban eka disk ekai anna??C: eka witaraiiiiii
    fixedbyvonnie-diskpart-list-disk.png

    os:wndows xp

    computer ekata pen eka set karala
    computer restore karot hariyai da?? aul una day eka selete karala:nerd::nerd:

    restore karagattot hariyaii ban

    recovery karata hariyanna naha .
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hariyata ma pahadili na kiyana eka. pen drive eka gahavvama penane na kiyala da kiyanne? vena pc vala vada karanava da?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Pen drive format karoth sorry tamai. shortcut virus eka remove karanna cmd commands walin puluwan. but format karoth hari virus guard ekakin scan karoth loku data recover karanna baha. :nerd:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    kingston 8gb පෙන් ඩ්‍රයිව් එකේ වයිරස් 2ක් තිබුන එම නිසා pan එකේ තිබුනු තොරතුරු ‍පෙන්නුවෙ නැහැ. shortcat එකක් විතරයි තිබුනෙ.file hidden වෙලාවත් තිබුනෙ නැහැ.එහෙත් භාවිතා කරපු ඉඩ ප්‍රමාණය ඒ ආකාරයෙන්ම තිබුන. පසුව Restore (258kb) :sorry:මෙම ටූල් එකෙන් Restore කරා දත්ත ටික නැතිඋනා. :sorry:

    Restore karanna essala used space 7gb tibuna ban

    Restore karata pasu manna maa widiyaii ban
    used space 16 kb
    free space
    7gb

    රිකවරි(iCare data Recovery Software) කරත් දත්ත පෙන්නුවෙ නැහැ. :confused:

    මට දත්ත ටික ගන්න ඕනි.උබුන්ටු ට්‍රයි කරා හරිගියේ නැහැ :confused::confused:
    Cmd එකෙන් ගොඩ දා ගන්න බැරිද? os eka windows xp:eek:
    8gb තොරතුරු ban
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085

    උඹ මම දුන්න ටූල් එක ට්‍රයි කලාද කියහන්කො,කමෙන්ට් එකක්වත් නෑනේ උඹලගෙන් බන් උදව්වක් කලාම,දැක්කෙ නෑ වගේ යනවා කමෙන්ට් එක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kingston 8gb පෙන් ඩ්‍රයිව් එකේ වයිරස් 2ක් තිබුන එම නිසා pan එකේ තිබුනු තොරතුරු ‍පෙන්නුවෙ නැහැ. shortcat එකක් විතරයි තිබුනෙ.file hidden වෙලාවත් තිබුනෙ නැහැ.එහෙත් භාවිතා කරපු ඉඩ ප්‍රමාණය ඒ ආකාරයෙන්ම තිබුන. පසුව Restore (258kb) :sorry:මෙම ටූල් එකෙන් Restore කරා දත්ත ටික නැතිඋනා. :sorry:

    Restore karanna essala used space 7gb tibuna ban

    Restore karata pasu manna maa widiyaii ban
    used space 16 kb
    free space
    7gb

    රිකවරි(iCare data Recovery Software) කරත් දත්ත පෙන්නුවෙ නැහැ. :confused:

    මට දත්ත ටික ගන්න ඕනි.උබුන්ටු ට්‍රයි කරා හරිගියේ නැහැ :confused::confused:
    Cmd එකෙන් ගොඩ දා ගන්න බැරිද? os eka windows xp:eek:
    8gb තොරතුරු ban

    Restore.exe කියන සොෆ්ට්වෙයාර් එකෙන් වෙන්නෙ ඒක Factory Default විදියට සකස් වෙන එක. ඒක නිසා Data Recovery Software වලින් නැවත රිකවරි කරගන්න අපහසුයි.

    කවුරුහරි ක්‍රමයක් දන්නවනම් උදවු කරයි ඔයාට.