pendrive help....

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    macho mama pendrive ekak ganna yanna 3250/= kiynawa unityplaza eka
    Mokak da hoda brand eka
    Kingston or imation da?
    Kingston eka 16GB = RS 3450(Data transfer rates of 10 MB/sec. read and 5 MB/sec. write) meka hodida Imation - NANO Flash Drive - 16GB eka hodiada?
    16gb-pen-drive-genuine-kingston-high-speed-640x480.jpg

    208386175.jpg

     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචන් මගෙ ගව තියෙනෙ Imation Pro 4GB එකක්. මෙකෙ 5 years warranty එක්ක තියනව. හැබැයි ගොඩක් අය කියනෙ Kingston එල කියල. මගෙ pen එකෙ පොඩි පොඩි අවුල් වෙලා නිකන් වෙන pen එකක් දුන්න (Replace කරා). එහින්ද warranty එක බැලුවොත් හොදයි. Imation ගනවනම් Imation pro එල. :rolleyes::rolleyes: Imation Nano නම් වැඩක් නෑ ගන්න එපා.

    මම Imation එකට කඩෙ යනවනම් නෙවෙ. :D
     
    Last edited: