umbe gedi tika dakala umbawa daala yaida?![]()
mataaa meka maha HISARADAYAK 
ඔක ක්‍රිම් ගාලා,බෙහෙත් බිලා හොඳ කරන්න බැ,නමුත් පොඩි ඔපරේශන් එහෙකින් අයින් කරන්න පුළුවන් ඔනේම නම්,එත් ඔනේම නම් විතරයි,මම එක දවසකුත් දැක්ක කවුද ඔය ගැන අහලා එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල තියනවා,ඔක ලිංගික කිසිදු කටයුත්තකට බාධාවක් වෙන්නෙ නැ,අනික ඔක ලෝකයේ මුළු පුර්ශ ජනගහනයෙන් හතරෙන් එහෙකට තියන දෙයක්....






ඔවාද මිනිස්සුන්ට තියන ලෙඩ,මටත් ලෙඩක් තියනවා ඔයිට හපන්,එත් මම තඔයකට ගනන් ගන්නෙ නැ

ඔවාද මිනිස්සුන්ට තියන ලෙඩ,මටත් ලෙඩක් තියනවා ඔයිට හපන්,එත් මම තඔයකට ගනන් ගන්නෙ නැ![]()
e mokakda machan? ane mata meka maha MANASIKAWA WADAYAK WAGE MACAN
හරි අය්යෙ කෙල්ලට මම කිව්වා එයා කිව්වෙත් ඔක ගනන් ගන්න එපා කියලා එකට කමක් නෑ කියලා.. එත් එයා දැකලා නම් නෑ එ උනාට මං කිව්වා. කෙල්ල නම් පොඩි. අනෙ සර්ජරි නම් කරන්නෙ ණෑ.. මට කාලයක් මගෙ හම පිටිපස්සට ගන්න බැරුව හිටියා අය්යෙ. ඉතිං මේ ලගදි මං එක ඇදලා ඇදලා හරි ගස්ස ගත්තා දැං ඒ තත්වෙ හරි ඒ උනාට මේ බිබිලි පේලියට තියනවා එක තමයි මගෙ ඔලුවට ප්‍රෂ්නෙ මේවා තව වැඩි වෙලා ලොකු වෙලා හැදෙයිද?? පඅනේ මල්ලි ඔවා ගැන ඔච්චර හිතන්න එපා,සමහරක් විට නිකන්ම හරි යයි කාලයත් එක්ක,ඔයාගේ එක මොකක්ද මගේ ලෙඩේත් එක්ක බලනකොට,මම මෙතන ලෙඩේ කියන්නෙ නැ හෙතුවක් නිසා,එක නිසා ඔවා හිතට ගන්න එපා වැඩිය,ඔක නිකන් පිම්පල්ස් වගේ දෙයක්,සිරියස් ගන්න කිසිම හෙතුවක් නැ ඔතන,ඔයාට ඔනේම නම් තව කල් ගිහින් බඳින කාලෙක් ඔක පොඩි සර්ජරි එහෙකින් අයින් කරගන්න පුළුවන්,එත් මම හිතන්නෙ නැ ගැණු ළමයි උනත් ඔක අප්‍රිය කරයි කියලා....
ඔයාගෙ ලෙඩෙ කියන්න කො අය්යෙ???
මට මගෙ හිත හදා ගන්න ක්‍රමයක් නෑනෙ මේ මගුල ගැනමනෙ හිතෙන්නෙ 
Oka upathin ena normal deyak lu ledak newei..nothing to worry
mage hitha hadaganna bane meka hithekota harima asaranai man 
OOOOOIIIIIIIIIIIIIIIII GONO OKA NORMAL DEYAK...MAMA DOCEKGEN AHUWA..Dr.NAC ta pm ekak dapan umbe arake photo ekakuth ekka ochchara adanawanam![]()
PPP thama mcn matath thiyenne
hitha hadaganna thamai mata tikak amaruuuuuu ekata mokada karanneeeeeeeeee

හරි අය්යෙ කෙල්ලට මම කිව්වා එයා කිව්වෙත් ඔක ගනන් ගන්න එපා කියලා එකට කමක් නෑ කියලා.. එත් එයා දැකලා නම් නෑ එ උනාට මං කිව්වා. කෙල්ල නම් පොඩි. අනෙ සර්ජරි නම් කරන්නෙ ණෑ.. මට කාලයක් මගෙ හම පිටිපස්සට ගන්න බැරුව හිටියා අය්යෙ. ඉතිං මේ ලගදි මං එක ඇදලා ඇදලා හරි ගස්ස ගත්තා දැං ඒ තත්වෙ හරි ඒ උනාට මේ බිබිලි පේලියට තියනවා එක තමයි මගෙ ඔලුවට ප්‍රෂ්නෙ මේවා තව වැඩි වෙලා ලොකු වෙලා හැදෙයිද?? පඔයාගෙ ලෙඩෙ කියන්න කො අය්යෙ???
මට මගෙ හිත හදා ගන්න ක්‍රමයක් නෑනෙ මේ මගුල ගැනමනෙ හිතෙන්නෙ
![]()
මට අයෙත් කියන්න තියෙන්නෙ ඔවා ගනන් ගන්න එපා කියලා තමා මල්ලි,මොකද පාරේ ලස්සනට ඇඳගන යන බහුතරයකට මොනවා හරි චර්ම රෝගයක් තියනවා,මටත් එහෙම එකක් තියනවා,එක මගේ විවහායටත් බල පාන්න පුළුවන් 100%,එත් මම තුට්‍ටුවකට මයිං කරන්නෙ නැ,මට දැන් අවුරුදු 33 යි,අවුරුදු 17 ඉඳන් කබර රෝගයක් තියනවා,එක දැන් ටිකක් පැතිරිලා තියෙන්නෙ,නමුත් මගේ හිත පිරිසිදු සහ ඔවා ගැන වැඩිය හිතන්නෙ නැති නිසා බොහෝ දුරට කොන්ට්‍රොල් වෙලා තියන්නෙ,එක නිසා දැනට තියන අධ්‍යපන වැඩ ටික කරගන යන්න බාධා කර ගන්නෙ නැතුව.මම කලිනුත් කිව්වෙ ඔක ලෝකයේ බොහෝ අයට තියන දෙයක්..
oya hari aiye man meka hithanne nathuwa pirisiduwen thiyagannam mokata mata bari unane me lagak wenakan meka pirisidu karaganna. dan man eka nanagtta awlak naa elaaaaaaaaaaaaaaaaaaaaaaaa 




athe gehuwama perasama hondata pitipassata karala saban gaala topa watei yatai hondata clean karapan! kerith ekka thiyagattoth pol kudu wage bandila fungal hedenna puluwan