නෑ බන් ඒ වෙලාවෙනම් මල්ලි කානුවට වෙලා නිදාගෙන හිටියේ..
මම නම් හිතන්නේ.. මේක fungus කේස් එකක් වගේ.. මගේ වම් කකුලේ සුළගිල්ල සහ වෙඳගිල්ල අතර fungus කේස් එකක් ඇති හම යන්න ගත්ත.. ඔය Micogel කියන cream එක සතියක් විතර පාවිච්චි කරාම හොඳටම හොඳ උනා.. මෙයාටත් ඒ ප්‍රදේෂය හෙඳින් පිරිසිදු කරල , පිසදාල වියලි තත්වයේදී ඔය ක්‍රීම් එක ගෑවනම් හොඳ වෙයි.. භාහිරින් ආලේප කරන දෙයක්නිසා අවුලක් වෙන එකක් නෑ..දවස් 4ක්විතර යනකොට හරියනව.. ඒත් නවත්වන්නෙ නැතිව ගාන්න ඕන. නැත්නම් බීජානු නැවත වර්ධනය වෙලා. fungus එක එන්න පුලවන්..
![]()
කකුල තරම් ඔතන එන ෆන්ගල් ඉන්ෆෙක්ශන් සරල නැහැ බං හොඳ කරගන්න ගියාම.. මූ Phimosis වලට ඒ කිව්වේ අර පෙර සම පස්සට අදින්න බැරි සීන් එකට Beta methazone වගේ Steroid Cream එකක් ගෑවද දන්නේ නෑ ඔතන ෆන්ගල් ඉන්ෆෙක්ශන් එකක් ආවේ.. නැත්නම් නොසන්ඩාල වැඩක් කරලා හෙල්මට් නොදා... දැන් මූට සෑහෙන්න කාලයක් ඕක ගාන්න වෙනවා මොකද ඔතන තමයි වැඩිපුරම දාඩිය දාන්නේ.. අන්ඩර්වෙයාර් එහෙම අඩුවෙන් අඳින්න වෙන්නේ හොඳ වෙනකන්... ටිකක් කල් යාවි...

දවස් 4ක්විතර යනකොට හරියනව.. ඒත් නවත්වන්නෙ නැතිව ගාන්න ඕන. නැත්නම් බීජානු නැවත වර්ධනය වෙලා. fungus එක එන්න පුලවන්.. 
මමත් ඉතින් කෝකටත් එකම තයිලෙ කියල කරන්න කියන දේවල් තමයි ඉතින්.. 


