Penis Problem

bball

Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    මචන් පෙරසම (Foreskin) ඇතුලෙන් රතු වෙලා වගේ වෙලා, නිකම් අර හම ඇදුනම තරලෙ ගලනව වගේ සිද්දියක් වෙලා වගේ.

    මේකට බෙහෙතක් ගන්න පෙන්නන්න ඕන මොන අංශෙ ඩොකෙක්ට ද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    probably fungus recently if you haven't had sex safely if that that is, and if it was unsafe one do STD. consult a doctor before getting worse
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    remove foreskin. problem solved. හිතේ ප්‍රශ්නයි ගතේ ප්‍රශ්නයි සදහටම ඉවරයි ඕක අයින් කලාම. ආයේ ඕක එලියට ඇදන් සුද්ද කරන්නයි හොදන්නයි කරදර වෙන්න දෙයක් නැහැ. හිතන්න දේකුත් නැහැ.