ශිෂ්නයේ ප්‍රශ්නයක්

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,714
    8,272
    113
    මචන්.. බොක්කෙන් කොමෙන්ට් එකක් ලියන්නම්.. ගහලා ඉන්නේ පුක් ඈශ් වෙන්න..


    ඔහොම වෙන්න හේතු කීපයක් තියෙනවා.. උඹ අපිරිසිදු කිම්බකට එබුවා නම් බඩු බනිස් පුතේ..

    එහෙම උනාමත් ඔහොම පයිය පැලෙනවා.. උඩු හම පස්සට කරන්න බෑ. දනනවා..

    බය වෙන්න එපා.. ස්කින් සම්බන්ධ ඩොක් කෙනෙක්ට පෙන්වන්න.එයා බලලා හරියටම කියනවා

    ලැජ්ජ වෙන්න එපා.. මමත් තුන් ගමනක් ඩොකාට කලිසම පහත් කරලා පෙන්නලා බේත් ගත්තා..

    උඹ අපිරිසිදු කෙල්ලෙක් එක්ක සෙට් උනේ නැත්නම් උඹේ අපිරිසිදු කම කොල්ලෝ.. ඩේලී අනිවා නාපන්. ටොපා පස්සට කරලා හොඳට හෝඳපන්.. මේ රස්නෙත් එක්ක දවසක් හේදුවේ නෑ කියන්නේ අනිවා ෆන්ගස් එනවා..
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    643
    779
    93
    උදව් කරපු හැමෝටම ස්තූතියි.
    මම general physician කෙනෙක් හම්බුනා.
    Sugar බලාගන්න කිව්ව. හැදිල තියෙන්නෙ Fungal infection එකක් කිව්ව.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,856
    1
    9,856
    113
    colombo
    උදව් කරපු හැමෝටම ස්තූතියි.
    මම general physician කෙනෙක් හම්බුනා.
    Sugar බලාගන්න කිව්ව. හැදිල තියෙන්නෙ Fungal infection එකක් කිව්ව.

    enderm gm or beclomin dunnada?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,367
    3,006
    113
    ඔවු මුල් වතාවට suger අවම ඔහොම වෙනවා
    mata nam dan Sugar awilla awurudu 5k wage wenawa.. adamai ohoma scene ekak ahuwe..
    dan bayeth ba me redda dakkata passe
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    මේකේ ඉන්න දොස්තර කියාගන්න නර්ස් ලගෙන් අහන්නේ නැතුව දොස්තර කෙනෙක්ට පෙන්නපන්.
    පිරිමි මිසීගේ ටටට ගන්නේ උබද :ROFLMAO:
     
    • Dislike
    Reactions: J Starlin

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,687
    3,393
    113
    Urologist කෙනෙක්ට පෙන්නපන්. ඒත් නැත්නම private hospital (Asiri) වගේ එහෙක opd එකට පලයන්, ඒත් බැරි නම් ගෙවල් ලග උණට බෙහෙත් ගන්න එකාටවත් පෙන්නහන්
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,761
    13,331
    113
    මේකයි ප්‍රශ්නෙ මගේ පෙර සමේ තුවාල හැදිල තියෙන. ඒව හරියට පෙරසම ඉරිල ඉරිල වගේ, ඒවගෙ පොඩ්ඩ පොඩ්ඩ ලාවට ලේ එනව. සෘජු නොවුනත් පෙරසම එහෙමෙහෙ කරන්න බෑ වේදනාවක් එනව. අනික පෙර සම රතු වෙලා ඉදිමිලා වගේ තියෙන්නෙ.
    තව "ටොපා" උඩ රතුපාට වෙලා හොඳටම, එක පැත්තක සුදුපාටට හුරු පැච් එකක් තියෙනව, නිකම් දිලීර ආසාදනයක් වගේ.
    මේකට ගන්න ඕනෙ ප්‍රතිකාර මොනවද?
    වෛද්‍යවරයෙක්ට පෙන්නනව නම් මොනවගෙ විශේෂක්ඟ වෛද්‍යවරයෙකුටද පෙන්නන ඕනෙ?
    පහුගිය දවස් ටිකේ සෙම නිසා හොඳටම අසනීප වෙලා හිටියෙ. සෙම හොඳ වෙනවත් එක්කමයි මේක උනේ.
    දැන් ඇඟේ උස්නෙත් වැඩී, ඇස් දැවිල්ල වගේ තිබ්බ, කටේ තුවාලත් දාල, ඔලුවත් රිදෙනව රත්තය වගේ.
    ඒ ඔක්කොමත් හරි ශිෂ්නයේ ප්‍රශ්නෙ නිසා අනාගතය අඳුරුයි කියල හිතිල බය හිතෙනව. ඉක්මනින් උපදෙස් ටිකක් දීපල්ලකො...
    තව කියන්න ඕනෙ බඩු ගහල, ස්පා ගිහින් නෑ. ඒක නිසා සමාජරෝගයක් වැලඳෙන්න තියෙන අවදානම 99.99%ක් නෑ.
    ඕක නිකන් උඹට දැවිල්ලක් කසන ගතියක් තියෙනවා නේද?
    හම නිකන් රතුපාට වෙලා නේද ලාවට.. නිකන් සිනිදුවට තුවාල වෙලා වගෙ? තව පොඩි සුදු පාට වගේ පවුඩර් වගේ කැලි එහෙම තියෙනවද.. එහෙම නම් උඹ ගොඩ කාලෙකින් වොශ් කරලා නැ. ඕක හරියනවා පැයැකින් වගේ.. අපිරිසිදුවට ඉන්නකොට ඔහොම කෙස් එනවා.. විශෙශයෙන් දවස් කිප්යක් ටොපා එහෙම හොදන් නැතුව හිටියම
    උඹ පෙර සම පස්සට අරන් හොදට ටොපා එක්ක හොදපන් සබන් දාලා.. හරියනවා.. මෙ කියන කේස් එකක් නෙවෙයි වෙන ලෙඩක්.. ඩොකෙක් හම්බ වෙයන්
     
    Last edited: