ශිෂ්නයේ ප්‍රශ්නයක්

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    mehema karanna (keep the area dry and clean)

    la rasne unuwaturen hodanna, saban danna habai bageta hodanne natuwa okkama saban hodala danna
    godak atullana epa, samanyen lawata (gently), natanm tawa tuwala wenna puluwn.
    itapasse aluth watura (la rasne nm hondai) tikakata dettol watura tikak danna, godak newei, ekarala eken hodanna. ae watura tikak wakkarath ati.
    itapsse winadi keepayakin passe pirisidu towel ekakin hari redi kallakin hari tetha matthu karanna, (keep the area dry)

    Dawasata deparak wath karanna one. wisheyen nidaganna kalin. (wadiyen karannath epa)

    Dawasak dekak balala hariyenne natnm doctor kenek wa habbenna. danma giyath hodai habai.

    wuna hetuwa nm kiyanna danne, ekko behetha wenna ati.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේකයි ප්‍රශ්නෙ මගේ පෙර සමේ තුවාල හැදිල තියෙන. ඒව හරියට පෙරසම ඉරිල ඉරිල වගේ, ඒවගෙ පොඩ්ඩ පොඩ්ඩ ලාවට ලේ එනව. සෘජු නොවුනත් පෙරසම එහෙමෙහෙ කරන්න බෑ වේදනාවක් එනව. අනික පෙර සම රතු වෙලා ඉදිමිලා වගේ තියෙන්නෙ.
    තව "ටොපා" උඩ රතුපාට වෙලා හොඳටම, එක
    ලංකාවෙ ප්‍රශ්නයක් මේක! තමන්ට ලෙඩක් හැදුනම doctor කෙනෙක් හම්බ වෙන්න යන්න! ගොඩ වෙද්දුනෙන් බෙහෙත් අහන් නැතුව, මේවා මේ ප්‍රතිකාර ගන්න ලැජ්ජා වෙන්න ඕනි දේවල් නෙවෙයි! මානසික ප්‍රශ්න වලටත් මිනිස්සු බෙහෙත් ගන්න හොරයි, මේව එහෙම වෙන්න ඕනි දේවල් නෙවෙයි!!!!
     
    • Like
    Reactions: Honda.putha

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    See a consultant Venereologist soon

    Possible candidate balanitis or attpical HSV.
    See a Venereologist. They are the experts in penile skin issues
    ------ Post added on Aug 7, 2024 at 10:06 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලංකාවෙ ප්‍රශ්නයක් මේක! තමන්ට ලෙඩක් හැදුනම doctor කෙනෙක් හම්බ වෙන්න යන්න! ගොඩ වෙද්දුනෙන් බෙහෙත් අහන් නැතුව, මේවා මේ ප්‍රතිකාර ගන්න ලැජ්ජා වෙන්න ඕනි දේවල් නෙවෙයි! මානසික ප්‍රශ්න වලටත් මිනිස්සු බෙහෙත් ගන්න හොරයි, මේව එහෙම වෙන්න ඕනි දේවල් නෙවෙයි!!!!
    ow ban kelawenakamma goda wedakam. ape ammalawa ehema ledak hadunama beth genna ekka yannama ba. eka eka hethu kiya kiya innawa.
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මද රස්නේ ලුණු වතුරේ ඔබන් ඉදපන් විනාඩි 2ක් 3ක් විතර .(තද රස්නේ වෙයි )
    දවසට 3න් සැරයක්. දවස් දෙකක් යද්දී අඩු වෙයි. දවස් 5ක් වගේ යද්දී හොද වෙයි. හරි ගියේ නත්තන් ඩොකෙක්ට පෙන්නපන්
     
    • Like
    Reactions: anuklk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ලේඩි ඩොකෙක් හම්බෙයන් , අල්ලපු ගමන් උබට සනීප වෙනවා වගේ දැනෙනවා අනිවා ඩෙෆා
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    1723176393497.png
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    Update මම sugar FBS බැලුව 88යි ඒ කියන්නෙ සීනි නෙමෙයි. මම හොඳට පිරිසිදුව ඉන්න කෙනෙක් විදේශයෙන් ලිංගික ප්‍රදේශ. අනික බඩු ගහන්නෙ නෑ.
    දැන් නම් මට හිතෙන්නෙ බොහෝදුරට අර සෙම හැදුන වෙලාවෙ දුන්න antibiotic එක නිසා මෙහෙම උනා කියල.
    දැන් බොහෝ දුරට හොඳයි, ඒත් තව ටික දවසක් බේත් ගන්න තියෙනව.
    උදව් කරපු. විස්තර කියපු හැමෝටම ස්තූතියි.
     
    • Like
    Reactions: U-tag

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Update මම sugar FBS බැලුව 88යි ඒ කියන්නෙ සීනි නෙමෙයි. මම හොඳට පිරිසිදුව ඉන්න කෙනෙක් විදේශයෙන් ලිංගික ප්‍රදේශ. අනික බඩු ගහන්නෙ නෑ.
    දැන් නම් මට හිතෙන්නෙ බොහෝදුරට අර සෙම හැදුන වෙලාවෙ දුන්න antibiotic එක නිසා මෙහෙම උනා කියල.
    දැන් බොහෝ දුරට හොඳයි, ඒත් තව ටික දවසක් බේත් ගන්න තියෙනව.
    උදව් කරපු. විස්තර කියපු හැමෝටම ස්තූතියි.
    mokakda kare? doctor kenekta pennuwada?