penny dreadful

AnuradhaRa

Well-known member
  • penny dreadful කතා ටික ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්ඩ ලිංක් එකක් දියල්ලකො.
    මීට කලිං මට prison break ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්ඩ හොඳ ලිංක් එකක් කවුරුහරි දීල තිබුණ. මොකා වුණත් ගොඩක් තෑනක්ස්


    මට මතක හැටියට ගිය සෙනසුරාදට කලිං සෙනසුරාද වගේ ITN එකේ රෑ මරු ෆිල්ම් එකක් ගියා. පැය භාගයයි බලන්ඩ ලැබුණෙ.. මට පොඩ්ඩක් ඒකෙ නම කියපල්ලකො. දැං මතක නෑ

    ඔය වගේ කතාවලට තමා මම ආස. අමුතු කතා :P
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    720p

    Code:
    p1 - http://clicknupload.com/j76jlmaozc9l
    p2 - http://clicknupload.com/tl9z0om40lk0
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයිස්කෙප් එකට පලව් ගිහින් ගනු ඒකේ වෙනම තියනවා බන් :yes: ​
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    සයිස් එකනං ටිකක් ලොකුයි. කමක් නෑ තැන්කියු
    oka full season ekama ban,720p :oo: 1.2gb thiyenne aye oita wada mona podida? ehenam SD HDTV thama ubata hariyanne :oo:
     

    AnuradhaRa

    Well-known member
  • hoyala kiyannam machan, :yes:

    හෝව් හෝව් තව හොයන්ඩ එපා
    මම දැක්කෙ දැනුයි. පොඩි සයිස් එකයි ලොකු සයිස් එකයි දෙකම, උඹ දුන්නු ලිංක් එකේ තියෙනව
    එළනෙ. සොරි මචං දැනුයි හරිට දැක්කෙ.. තෑන්ක්ස් ආ... :)
     

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-
    මොකද්ද බං මේ ලිංක් එක ? :angry:
    වැඩ නෑ..
    wada bn... uptobox.com eken banna...
    QXz6U11.png


    sQsMDVE.png
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    හරි මචං මම බලන්නං. 720 කිව්වම මම හිතුව හෙණ බර මෙගා බයිට් ගාණක් යයි කියල ඒකයි :)
    h265 hevc :D ekai size ochchara adu