මෙහෙමයි මචන් අපි හිතමු උඹට ලේසියෙන්ම ණයත් ගන්න පුළුවන් වුන කියල. උදාහරණයක් විදිහට උඹ ලක්ෂයක් ගන්නව ණයට 13% පොලියට කොහෙන් හරි. එතකොට පොලියත් එක්ක ඔක්කොම 113,000ක් ගෙවන්න වෙනවා දල විදිහට මාසෙකට RS.9500ක් විතර. ලක්ෂෙ අරන් උඹ දානවා 15% අවුරුද්දට Fixed deposit එතකොට උඹට අවුරුද්දක් ඉවරඋනාම පොලිය 15,000ක් ලැබෙනවා. එතකොට ලාභෙ 2000ක් අවුරුද්දට. හැබැයි උඹට අතින් 9500 ගානේ මාස 12ක් ගෙවන්න වෙනවා ඔය ලාභෙ ගන්න මොකද fixed deposit එකේ පොලිය එන්නේ අවුරුද්දක් ගියාම. මාසේ ගානේ ගන්නවනම් ඔය 15% හම්බෙන්නේ නෑ සාමාන්‍ය fixed deposit ක්‍රමයටනම්. හැබැයි ඕක වාසියක් වෙනවා උඹට 4%-8% අතර ගානකට ණය ගන්න පුළුවන් වුනොත්. එතකොට අවුරුද්දට ලක්ෂෙට RS. 8000ක් වගේ ගන්න පුළුවන්. ලක්ෂ 10ට අවුරුද්දට 80000ක්. ඔක්කොටම කලින් ණයට ගන්න පුළුවන් කීයද ඒ ගන්න පුළුවන් පොලිය කීයද කියල බලන්න වෙනවා. සමහරවිට උඹට එහම සල්ලි අරගෙන fixed deposit වලට යන්නේ නැතුව වෙන දේකට සල්ලි invest කරන්න පුළුවන්. හැබැයි මතක ඇතුව ණයට ගන්න ගාන අම්මලට දෙන්න.