Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔය කියන්නේ අර ස්වයන් රැකියා නයද/ ගෙවල් වල ඉදන් කරන එකද? එහෙම නැතුව පැන්ශන් එකට ලක්ශ 10ක් දෙන්නේ මොකාද බන්.. :shocked:

    ඒ loan එක ගන්න තියෙන්නේ ගෙවල් හදන්න හරි medical වගේ දේවල් වලට. එකේ වාරිකේ කැපෙන්නේ pension එකෙන්.

    මේ තියෙන්නෙ com bank එකෙ එක https://www.combank.net/newweb/en/personal/loans/pensioners-loans
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ loan එක ගන්න තියෙන්නේ ගෙවල් හදන්න හරි medical වගේ දේවල් වලට. එකේ වාරිකේ කැපෙන්නේ pension එකෙන්.

    මේ තියෙන්නෙ com bank එකෙ එක https://www.combank.net/newweb/en/personal/loans/pensioners-loans
    ඉතින් ඒකනේ බන්. ඔකේ වාරිකේ කපුනහම මිනිහා ජිවත් වෙන්නේ කොහොමද? අනිවා වෙන්නේ සල්ලි ටික දිය වෙන එක. අන්තිමට පෙන්ශන් එකත් නැ ගත්තු නයත් නැ.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මෙහෙමයි මචන් අපි හිතමු උඹට ලේසියෙන්ම ණයත් ගන්න පුළුවන් වුන කියල. උදාහරණයක් විදිහට උඹ ලක්ෂයක් ගන්නව ණයට 13% පොලියට කොහෙන් හරි. එතකොට පොලියත් එක්ක ඔක්කොම 113,000ක් ගෙවන්න වෙනවා දල විදිහට මාසෙකට RS.9500ක් විතර. ලක්ෂෙ අරන් උඹ දානවා 15% අවුරුද්දට Fixed deposit එතකොට උඹට අවුරුද්දක් ඉවරඋනාම පොලිය 15,000ක් ලැබෙනවා. එතකොට ලාභෙ 2000ක් අවුරුද්දට. හැබැයි උඹට අතින් 9500 ගානේ මාස 12ක් ගෙවන්න වෙනවා ඔය ලාභෙ ගන්න මොකද fixed deposit එකේ පොලිය එන්නේ අවුරුද්දක් ගියාම. මාසේ ගානේ ගන්නවනම් ඔය 15% හම්බෙන්නේ නෑ සාමාන්‍ය fixed deposit ක්‍රමයටනම්. හැබැයි ඕක වාසියක් වෙනවා උඹට 4%-8% අතර ගානකට ණය ගන්න පුළුවන් වුනොත්. එතකොට අවුරුද්දට ලක්ෂෙට RS. 8000ක් වගේ ගන්න පුළුවන්. ලක්ෂ 10ට අවුරුද්දට 80000ක්. ඔක්කොටම කලින් ණයට ගන්න පුළුවන් කීයද ඒ ගන්න පුළුවන් පොලිය කීයද කියල බලන්න වෙනවා. සමහරවිට උඹට එහම සල්ලි අරගෙන fixed deposit වලට යන්නේ නැතුව වෙන දේකට සල්ලි invest කරන්න පුළුවන්. හැබැයි මතක ඇතුව ණයට ගන්න ගාන අම්මලට දෙන්න.
     
    ඔව්. ඕකම තමයි මාත් කිවුවේ. pension අයට අඩු පොලියට ණය දෙනවා. 10%ත් අඩුවෙන්.