Pensions Plan open කරපු අය ඉන්නවද

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
math AIA eke baluwa. ungeth honda plans thiyenawa. unge benifits godak thiyenawa. baya thiyenne awrudu 20k withara gewaddi company eka wahawida kiyala. BOC eke thiyena plan ekath hondai. man baluwe AIA ekei BOC ekei dekema danna installment eka podi gaanak ena widiyata. ethakota risk eka adui ne.

mamath BOC plan eka gena baluwa. Pension fund danakota loku(stablished) bank ekak hoya ganna ona mokada thawa 20-25 years walin ne return eka ganna wenne.

Short term nam Comercial bank eke "Be a millionaire" account ekak open karanna puluwan. Salli athe thiyanakota nikarune wiyadam wenawanam me scheme eka godak hodai.
aniwaryen ban mona benefits tibbath anthimata lost wela company 1 wahila giyoth iwarai. commercial bank 1th baya wenda deyak na

BOC 1 nan sure ithin. goverment nisa
 
Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Man HNB eke open kara ban dan auruddak wenava masekata 3400 danna one... aurudu 50 pirunu gaman mata 37+bonus ekath hambenva... hoithapan ube ammata tattata wayasa 50 pireddi kiyak hari loku ganak hamba unoth eka kochchara udau weida kiyala..dapan dapan ban saving karanna hodama kramayak ooka
     
    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    aniwaryen ban mona benefits tibbath anthimata lost wela company 1 wahila giyoth iwarai. commercial bank 1th baya wenda deyak na

    BOC 1 nan sure ithin. goverment nisa

    habai man kohe hari tread ekaka dakka BOC eken denawa kiyapu benifits anthimata deela na kiyala. meketh anthimata ehema weida danne na :baffled::baffled:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Man HNB eke open kara ban dan auruddak wenava masekata 3400 danna one... aurudu 50 pirunu gaman mata 37+bonus ekath hambenva... hoithapan ube ammata tattata wayasa 50 pireddi kiyak hari loku ganak hamba unoth eka kochchara udau weida kiyala..dapan dapan ban saving karanna hodama kramayak ooka

    මචන් තවත් අවුරුදු 25 කින් විතර ඔය 37+ කියන එකේ සැබෑ වටිනාකම මොන වගේ වේවිද කියලා අපිට කියන්න බැහැ නේද? ඒක අවදානමක් නෙවෙයිද?

    ප.ලි. ඒ කියන්නේ මචන් ඉස්සර අපේ සීයලා එහෙම කියන්නේ ඉස්සර රුපියල් 100 අරගෙන පොළේ ගියොත් මාසෙකට විතර ඕනේ බඩු අරන් එන්න පුළුවන් කියලා, නමුත් දැන් රුපියල් 100 යෙන් හරියට උදෙටවත් කන්න පුලුවන්ද? අන්න ඒ වගේ ලොකු අවදානමක් තියනවා නේද?
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ප.ලි. ඒ කියන්නේ මචන් ඉස්සර අපේ සීයලා එහෙම කියන්නේ ඉස්සර රුපියල් 100 අරගෙන පොළේ ගියොත් මාසෙකට විතර ඕනේ බඩු අරන් එන්න පුළුවන් කියලා, නමුත් දැන් රුපියල් 100 යෙන් හරියට උදෙටවත් කන්න පුලුවන්ද? අන්න ඒ වගේ ලොකු අවදානමක් තියනවා නේද?[/QUOTE]

    Ow ekath aththa thamai. Eth keeyakwath nethiwa yanawata wada 37000 watinna puluwan. Ehema nethanam value eka wadiwena idamak(commercial property) wage aran danna ona (salli thiyanawanam)
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Man HNB eke open kara ban dan auruddak wenava masekata 3400 danna one... aurudu 50 pirunu gaman mata 37+bonus ekath hambenva... hoithapan ube ammata tattata wayasa 50 pireddi kiyak hari loku ganak hamba unoth eka kochchara udau weida kiyala..dapan dapan ban saving karanna hodama kramayak ooka
    37k kiwe laksha 37da maseta 37000k da ban ?
    habai man kohe hari tread ekaka dakka BOC eken denawa kiyapu benifits anthimata deela na kiyala. meketh anthimata ehema weida danne na :baffled::baffled:
    BOC 1e benefits mokuth na ban dala maseta a gana witharak denawa kiyala witharai tiyenne. :oo:

    ehema nodi inna 1k nan na ban. mokak hari agreement 1k athine sign karanda
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Man HNB eke open kara ban dan auruddak wenava masekata 3400 danna one... aurudu 50 pirunu gaman mata 37+bonus ekath hambenva... hoithapan ube ammata tattata wayasa 50 pireddi kiyak hari loku ganak hamba unoth eka kochchara udau weida kiyala..dapan dapan ban saving karanna hodama kramayak ooka

    hnb ban 1eda damme poddak withara dapanko ban
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ප.ලි. ඒ කියන්නේ මචන් ඉස්සර අපේ සීයලා එහෙම කියන්නේ ඉස්සර රුපියල් 100 අරගෙන පොළේ ගියොත් මාසෙකට විතර ඕනේ බඩු අරන් එන්න පුළුවන් කියලා, නමුත් දැන් රුපියල් 100 යෙන් හරියට උදෙටවත් කන්න පුලුවන්ද? අන්න ඒ වගේ ලොකු අවදානමක් තියනවා නේද?

    Ow ekath aththa thamai. Eth keeyakwath nethiwa yanawata wada 37000 watinna puluwan. Ehema nethanam value eka wadiwena idamak(commercial property) wage aran danna ona (salli thiyanawanam)[/QUOTE]

    ඔව් මචන් එහෙම ආයෝජනයක් කරන එක තමයි මම හිතන්නේ නුවනට හුරු....
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    Ow ekath aththa thamai. Eth keeyakwath nethiwa yanawata wada 37000 watinna puluwan. Ehema nethanam value eka wadiwena idamak(commercial property) wage aran danna ona (salli thiyanawanam)

    ඔව් මචන් එහෙම ආයෝජනයක් කරන එක තමයි මම හිතන්නේ නුවනට හුරු....

    eka para laksha 20k 30k yata karanda amaruine ban. maseta 3000k withara gewana 1 hugak ayata lesi

    mudale agaya kohomath adu wenawa ban
    uba oya 3000 nikan ithuru karanda haduwoth kawadawath wenne na machan me wage deyak karoth witharai wenne:nerd:

    man ganan hadala ehema ithuru karanda try karala tiye ban:( ehema ithuru una nan mage account wala laksha ganak slli dan. wenne na ban eka kawadawath :baffled:
     
    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    මචන් තවත් අවුරුදු 25 කින් විතර ඔය 37+ කියන එකේ සැබෑ වටිනාකම මොන වගේ වේවිද කියලා අපිට කියන්න බැහැ නේද? ඒක අවදානමක් නෙවෙයිද?

    ප.ලි. ඒ කියන්නේ මචන් ඉස්සර අපේ සීයලා එහෙම කියන්නේ ඉස්සර රුපියල් 100 අරගෙන පොළේ ගියොත් මාසෙකට විතර ඕනේ බඩු අරන් එන්න පුළුවන් කියලා, නමුත් දැන් රුපියල් 100 යෙන් හරියට උදෙටවත් කන්න පුලුවන්ද? අන්න ඒ වගේ ලොකු අවදානමක් තියනවා නේද?

    man kiwwa AIA eke un inflation eka match ekaranawa. habai premium eka wadi wenawa ethakota. aththatama monawath nathi wenawata wada yam kisi gaanak ekathu wena ekama hondai ne..anith eka okkoma invest ekama risk ekata dannath epa. :no::no:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    man kiwwa AIA eke un inflation eka match ekaranawa. habai premium eka wadi wenawa ethakota. aththatama monawath nathi wenawata wada yam kisi gaanak ekathu wena ekama hondai ne..anith eka okkoma invest ekama risk ekata dannath epa. :no::no:

    INSURANCE COMPANY TRUST KARANNE NA MAN NAN :no:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    eka para laksha 20k 30k yata karanda amaruine ban. maseta 3000k withara gewana 1 hugak ayata lesi

    mudale agaya kohomath adu wenawa ban
    uba oya 3000 nikan ithuru karanda haduwoth kawadawath wenne na machan me wage deyak karoth witharai wenne:nerd:

    man ganan hadala ehema ithuru karanda try karala tiye ban:( ehema ithuru una nan mage account wala laksha ganak slli dan. wenne na ban eka kawadawath :baffled:

    මචන් සල්ලි ඉතුරු කරනකොට ගොඩක්ම අමාරු පලවෙනි 100,000/= ඉතුරු කරන එක ඊට පස්සේ ඊට වඩා ටිකක ලේසි 500,000/= ඉතුරු කරන එක ඊට ටිකක ලේසි මුල් 1,000,000/= ඉතුරු කරන එක ඊට පස්සේ එක දෙයක් නැහැ...
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මචන් සල්ලි ඉතුරු කරනකොට ගොඩක්ම අමාරු පලවෙනි 100,000/= ඉතුරු කරන එක ඊට පස්සේ ඊට වඩා ටිකක ලේසි 500,000/= ඉතුරු කරන එක ඊට ටිකක ලේසි මුල් 1,000,000/= ඉතුරු කරන එක ඊට පස්සේ එක දෙයක් නැහැ...

    mokak hari magulak awith wiyadam wenawa ban :angry:
    mase anthima wenakota athe sathe na :baffled:

    anith 1 job 1k kara ganda bari wena kale enakota kiyak hari athata enawa nan loku deyak ne ban.