මුලින්ම රුසියන්කාරයෝ ඔය බයෝලැබ් යුක්‍රේනේ තියෙනවා කිව්වම අරුන්ගේ ප්‍රතිචාරය :that's Russian propaganda and fake news, there are no bio labs in Ukraine
ඊට පස්සේ උන්ගේ narrative එක මෙහෙම වෙනස් වුනා
there are bio-labs in Ukraine but they are peaceful research labs, not weapons labs
රුසියන්කාරයෝ බයෝලැබ් තියෙන ප්‍රදේශවලට කිට්ටු වෙද්දී මෙහෙම කියන්න පටන් ගත්තා
OK, they’re weapons, and it’s a good thing. We’ve been helping deactivate them for, uhh, 30 years
බයෝලැබ් රුසියන්කාරයෝ අතට පත් වෙන්න පටන් ගද්දී
It would be terrible if Putin got hold of the active bioweapons
පහුගිය කාලේ වල western media වල නිවුස් බලපු උන්ට නම් මේ දේවල් මගඇරෙන්න බෑ.