PEO TV එක LAPTOP එකේ balanna

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    [SIZE="6:nerd:"]දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද PEOTV එක ලැප්ටොප් එකේ බලන්න පුළුවන් විදියක්. Network cable එකෙන් හරි HDMI එකෙන් හරි ලැප්ටොප් එකට connect කරලා TV Programme බලන්න පුළුවන් විදියක් දන්නවද? [/SIZE]
     
    • Like
    Reactions: Boomslang