peo tv ගෑන උදව්වක් ඕනා

ulsk

Member
Dec 9, 2012
14
0
1
peo tv ගෑන උදව්වක් ඕනා

1. මගෙ tv එකෙ NTSC විතරයි තියෙන්නෙ. මට PEO TV හරි DIALOG TV හරි ගන්න පුලුවන්ද?
2. PEO TV හරි DIALOG TV හරි, TV දෙකකට connet කරන්න පුලුවන්ද? ඒ කොහොමද?
3. phone එකක් ගන්නෙ නෑතුව PEO TV ගන්න බෑරිද?
 
wickuma

Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    1. මගෙ tv එකෙ NTSC විතරයි තියෙන්නෙ. මට PEO TV හරි DIALOG TV හරි ගන්න පුලුවන්ද?
    2. PEO TV හරි DIALOG TV හරි, TV දෙකකට connet කරන්න පුලුවන්ද? ඒ කොහොමද?
    3. phone එකක් ගන්නෙ නෑතුව PEO TV ගන්න බෑරිද?

    1. Can. you could select to color mode from the decoder.

    2. Can. use a AV splitter and connect 2 TVs. both TVs shows same program. but in Dialog, you could have second decoder from same dish becasue DTV decoder provide a RF out for another decoder.

    3. Can't. you have to get a TP line and pay its rental, for now, might change in future.