peo tv තියෙන අය ලොකු හදිස්සියක්
මගෙ මෙ video එක ඊයේ Hiru TV එකෙ 12ත් 2ත් අතර ගියාලු.අය්යො කාටහරි එක record කරලා දෙන්න පුලුවන්ද?ලොකුම ලොකු උදව්වක්.ගිය වෙලාව හරියටම දන්නැහැ.12ත් 1ත් අතර කියල බලපු එක්කෙනෙක් කිව්ව කියල වෙන කෙනෙක් කිව්ව.ලොකු උදව්වක්...
http://www.youtube.com/watch?v=OqGvkIlQ_-g

Last edited: