මගෙ වැඩේ නන් හොදටම කරල දුන්න.ඔය කිව්වට ඕක කරන්න බෑ බන්. ඌ සිරාවටම මෝඩ යකෙක්. කෝඩ් එක ලියයි. ඉවරයක් වෙන්නෑ. සමාව ඉල්ල ඉල්ල දිගටම ලියයි
ඔය තියෙන්නේමගෙ වැඩේ නන් හොදටම කරල දුන්න.
මේ චැට් හිස්ට්‍රි එක https://sharegpt.com/c/GxdfwwV.
මේ කමිට් ටික. https://github.com/dewmal/ChatGPT-Android-App/commits/master
වීඩියෝ එක හදල ඉවර උනාම එකත් දාන්නන්. ස්පීඩ් කරල එක්ස්ප්ලෙන් කරන තැන් ටික දාල ඒකත් තව සතියකින් දෙකකින් දානව.
ඕකෙ මම එක කෝඩ් එකක් ලිව්වෙ නෑ එන Error මට වෙන්න ඕනි වෙනස්කන් ඔක්කොම කිව්ව හරියට හදල දෙනකන්. පොඩි පොඩි කොටස්වලට කඩා ගත්තම එහෙම ලොකුවට වරද්දන්නෙ නෑ.
උබ බැලුවේ API එකෙන් නේද? එකෙන් මටත් මේ ඕකට කරගන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ gpt4 ගත්තෝත් ගෙවල් උගස් කරන්න වෙන්නේ charges වලට.ඔය තියෙන්නේ
මගේ වැඩ වලට තාම මූ හරියට සපෝට් කරේ නැහැ. error එකක් ආවම ඒක හදනවා කලින් හදපු error එකක් ආපහු එනවා. දෙකම හදන්න කිව්වම ආපහු වෙන බුලක් කෙලිනවා. ඔතන 4000 token limit එකත් බලපානවා උගේ මෙමරි අවුල් යන්න.
අන්තිමට ඌ දීපු වැඩකරන කෑලි ටික අමුණලා මට ඕනෙ එක හදාගත්තා. ඔය token limit එකත් එක්ක ලොකු වැඩ කරගන්න අමාරුයි.
බෑ කියල එකක් නෑ ඕකට අහන ඕනි එකකට හා කියනව. පොඩ්ඩක් අපි ඇලර්ට් එකේ ඉන්න ඕනි වැඩේ යනකොට හරි පාත් එකේ යනවද නැද්ද කියන එක.sites code karana puluwanda
මචං මමනම් ඕක දකින්නෙ මෙහෙමයි. AI එකට හිතන්න බෑනේ. ඌ කරන්නෙ කෝඩින් පාට් එක විතරයි. ලොජික් එක දාන්න ඕන මිනිහා. ඕක හරියට අපිට කාලය වැයවෙන වැඩකට යන්ත්‍රයක් යොදාගැනීම හා සමානයි. කැල් එකකට එකතු කරන්න අඩු කරන්න පුලුවන්. හැබැයි ගාන හදන විදිය දන්නෙ මිනිහා. අපි + - x / ( ) . වගේ ලකුණු භාවිතා කරල කැල් එකට ඉන්පුට් එක දුන්නම ඌ තමන්ට ලැබිල තියෙන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක අනුව ඒක විසඳල දානවා. මෙතනත් වෙන්නෙ ඒ දේමයි මට හිතෙන්නෙ. අනවශ්‍ය විදියට මිනිස්සුන්ගෙ කාලෙ කන වැඩක් යන්ත්‍රයකට භාර දීමක් මේ.මේකේ ඉනන්වා නම් සොෆ්ට්වෙයා කරලා එකෙන් රැකියාවක් කරලා උඩට යන්න හිතන් ඉන්න උන්
වහාම මේ කියල තියන වැඩේ කරන එක නවත්තපල්ලා
චැට් gpt හදපු උන් එතෙන්ට අවේ එහෙම එකකින් නෙමේ. මේ වැඩෙන් වෙන්නේ කම්මැලි මෝඩයෝ බිහි වෙන එක
මේවා අපි වගේ තුන් වෙනි ලෝකේ රටවල් වල උන් මෝඩයෝ කරලා උන් අතේ හැම එකකම බලය තියාගන්න හදන වැඩක් වෙන්නත් පුළුවන්. දැන් බලන්න මේ ක්‍රමේට ගිය ගමන් අකොලේ ඉදන් කැම්පස් වලට යනකන් හැම එකාම හැම දේම ඔකේ ගහන්නේ. තමන්ගේ දැනුම , ප්‍රක්ටිස් එක , සාරය , තාර්කික බුද්ධිය මොට වෙනවා බලන් ඉද්න්දද්දී. . අන්තිමට උබලට ක්ලිනින්ග් ජොබ් එකක්වත් කරන්න ලැබෙන්නේ නැ තව අවරුදු 10 යනකොට.
I feel so sad about 3rd world countries. i can see what will happen to them soon
basic hadaganne nathuwa Simple program liyanna Mula idan ChatGpt use karahama ekata addict wenawa Concepts learn karanna kammali wenawa.ටූල් එකක් පාවිච්චි කරන්න ඉගෙන ගත්තම ඒකෙන් මෝඩයො හැදෙන්නෙ කොහොමද?
මට අවුරුදු 10කට 12කට කලින් ඩොකියුම්න්ටේශන් විතරක් බලල ඇන්ඩ්‍රොයිඩ් ඇප් ලිව්වට අපිට දැන් කෙනෙක්ට එහෙම කරන්න කියන්න ඕනි නෑනෙ.
හදන විදියට අවසාන භාවිතා කරන කෙනාට වැදගත් නැත්තන් කොහොම හැදුවම මොකද? අපි හදාගන්න ඔනී කෝඩින් ස්කිල් එක නෙවෙයි නෙ. කෝඩින් කරන්න නාස්ති කරන වෙලාවෙ තව කොච්චර දේවල් ඉගෙන ගන්න පුලුවන්ද dev කෙනෙක්ට.
අපි කලින් පැය ගාණක් නාස්ති කරගෙන කරන වැඩේම අපිට පැයක් දෙකක් ඇතුලත කරගන්න පුලුවන් නන් ඒ ටූල් එක පාවිච්චි කරන්නෙ නැතුව වෙන වෙන මෙතඩ් යූස් කරන එකේ තේරුම මොකද්ද?
නම මොකද්ද මතක නැද්ද?Thanks for sharing. AI gana tibba patta film 1k balala meka baluwa. Dan film eka real wage...
Film eke seen eka. Ekek AI ekak hadanawa lama apachara karana unwa allanna. AI eka podi kellak wage arun ekka chat karanawa. Puluwanam hoyan balapan. AI gana maru concept 1k thiyena film 1k.
අන්නේකයි. එහෙම අපිට ස්කිල් නැති වෙයි කියල හිතල tool use කරන්නේ නැතුව ඉන්න බෑ.මචං මමනම් ඕක දකින්නෙ මෙහෙමයි. AI එකට හිතන්න බෑනේ. ඌ කරන්නෙ කෝඩින් පාට් එක විතරයි. ලොජික් එක දාන්න ඕන මිනිහා. ඕක හරියට අපිට කාලය වැයවෙන වැඩකට යන්ත්‍රයක් යොදාගැනීම හා සමානයි. කැල් එකකට එකතු කරන්න අඩු කරන්න පුලුවන්. හැබැයි ගාන හදන විදිය දන්නෙ මිනිහා. අපි + - x / ( ) . වගේ ලකුණු භාවිතා කරල කැල් එකට ඉන්පුට් එක දුන්නම ඌ තමන්ට ලැබිල තියෙන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක අනුව ඒක විසඳල දානවා. මෙතනත් වෙන්නෙ ඒ දේමයි මට හිතෙන්නෙ. අනවශ්‍ය විදියට මිනිස්සුන්ගෙ කාලෙ කන වැඩක් යන්ත්‍රයකට භාර දීමක් මේ.