PEO TV 50% OFF

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    topLeft.jpg


    kohomada me seen eka. :rolleyes: Passe bill ken full fee ekama cover weida. :shocked: Me pkg eka hodaida. :) Danna aya, danagannath ekka adahasak dannako balanna. :cool:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බලන්න බැරිවුන මෙගානාට්ටි බලන්න ශෝක්..
    තූඃ නොදකිං පීයෝ.. :angry:
    අනේ මන්ද ඉතිං උඹට බලන්න දේවල් තියේනං ගනිං.. :yes:
    ඔයිට වඩා හොඳ නැද්ද බං යූටියුබ් :D :D :D :D
    ඇඩ් නෑ
    ඇඩ් අස්සෙන් ප්‍රවෘති කියන්නෑ
    විනාඩියෙන් විනාඩිය වෙලාව පෙන්නන්නෑ :D
    කොච්චර ශෝක්ද :love: :love: :love:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සාදාරන මිලකට unlimited ඉන්ටර්නෙට් තිබ්බනං ඔය එක මගුලක්වත් ඕන වෙන්නෙ නෑ
    ඩයලොග් පැය 2ට අන්ලිමිටඩ් රු.50යි නේ......!
    දවසට පැය 8ක් යූස් කලොත් 50x4= රු.200/=යි
    මාසයක්ම යූස් කලොත් 200x30= රු.6000/=යි.....!!!!

    මේ ගාණ උබට සාධාරණයි කියලා හිතෙනවා නම් දෙපාරක් හිතන්නෙපා ගනින්!!!!!!!:yes:

     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    gnnawanam dialog ganing ugne hd thiuena asian feed thiyenawa
    ubata lankawe tele drama balla one nan oka ok
     
    Jul 21, 2013
    83
    6
    0
    machan oya package ekata dena channels monada kiyala balapan ganna kalin. samahara chanls 3 months witharai denne new userslata. itapasse block karanawa. ganna kalin ahapan. Local ewanam komath denawa. frgn ewa gana hariyatama ahapan
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,499
    429
    83
    Nugegoda
    සාදාරන මිලකට unlimited ඉන්ටර්නෙට් තිබ්බනං ඔය එක මගුලක්වත් ඕන වෙන්නෙ නෑ

    Unlimited ඕනෙනම් ලංකාබෙල් ගනින්
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    machan oya package ekata dena channels monada kiyala balapan ganna kalin. samahara chanls 3 months witharai denne new userslata. itapasse block karanawa. ganna kalin ahapan. Local ewanam komath denawa. frgn ewa gana hariyatama ahapan

    un dala thibba widiyata Entertainmanet pkg eka thama denne. Specially HBO thama.
    meke seen eka kiyanne ban CNN nahane. Balanna newei asawata... :D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඩයලොග් පැය 2ට අන්ලිමිටඩ් රු.50යි නේ......!
    දවසට පැය 8ක් යූස් කලොත් 50x4= රු.200/=යි
    මාසයක්ම යූස් කලොත් 200x30= රු.6000/=යි.....!!!!

    මේ ගාණ උබට සාධාරණයි කියලා හිතෙනවා නම් දෙපාරක් හිතන්නෙපා ගනින්!!!!!!!:yes:


    වේශී ලස්සනට කීලා දුන්නා ඒක දැන්
    නම් ඒ වැඩේ අගෙයි කියලා හිතෙනවා මට :cool:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    පියෝ ටී වී ගන්නෙ රිවයිඩ් කරන්න පුළුවන් නිසානේ. ඕක කොච්චරවත් රිවයින්ඩ් කරන්නෙ නැහැනේ. මුල් මුල් දවස්වල බලයි. ඊට පස්සේ රිවයින්ඩ් තියෙනවද කියලත් මතක නැතුව යයි