PEO TV Big Issue

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං මං ඉන්නෙ කුරුණෑගල, ADSL Home 512Kbps package එක පාවිච්චි කරන්නෙ, දැනට මාස 2,3 කට උඩදි PEO TV ගත්ත, උන් මොනවත් Check කරන්නෙවත් නැතුව හයි කරල ගියා, මෙන්න බොලේ TV එකේ දිගටම pictures stuck වෙනව හිටු ගාල :baffled:, පස්සෙ complain කරා 3,4 සැරයක්ම ඒ හැම සැරේකම ඇවිල්ල එක එක එව්ව කරල දැන් හරියයි කියල හදල ගියා, මොන ? ඔහෙ නෑ දිගටම කැඩෙන්න ගත්ත පස්සෙ :angry:, අන්තිම සැරේ ඇවිත් "දුර වැඩි නිසා මෙහෙම වෙන්නෙ තව මාසෙකින් FTTH දානව ඊට පස්සෙ ගන්න" කියල ගලවන් ගියා :frown: . මොන ? උන් අහන අහන හැම සැරේම කියන්නෙ තව මාසෙකින් කියල අද වෙනකං නෑ:no:, මං බැලුවෙ අගෝස්තු මාසෙ Connection Fee නැතුව PEO දෙන හන්ද ADSL Family package 8Mbps එකට මාරු කරල PEO ගන්න කියල, එහෙමවත් හරියයිද බං :confused:? මොකද එලකිරියෙම ගොඩක් එවුන් Post කරල තිබ්බ ADSL Speed එක Drop වෙනව කියල PEO use කරද්දි. මගෙ නම් Speed අඩුවුන් නෑ බං ඒත් ADSL Connection එක නම් ඉඳල හිටල Drop වුනා. මචංලා පොඩි Help එකක් දියන් පාවිච්චි කරන අය එහෙම :sorry:
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    SLT එකේ උන් මහ කාලකන්ණි බං :(
    Internet connection ඒක හරියට දෙන්න බෑ...
    Supply එකට වඩා Demand එක වැඩියි.
    තව PEO TV ත් කොහොම හරි ඇඟේ ගහන්න හදන්නෙ.
    අපේ ගෙදරටත් call කරල free දෙනව ගන්න කියල
    හෙනම දේශනයක් දීල තිබ්බ.

    වෙන වෙන රෙද්දවල් කරන්න කලින් internet connection
    එක හරියට දීල ඉන්න ඕන.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    apa gadaratat kata karala un free danawa channel 87k tyanawa kyala
    apa gadara aya kyala puluwan nam 35gb limit aka 50gb wat wadi karala danna
    peo tv danna kalin kyala un cut karala
     

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Dialog 1e wagee api weegen Chanel tika maru karagena karagena giyoth Chanel 20 k withara puluwan taram wegen, ethakoa hitapu gaman jara bara gala hita wenna wagee aragena tappara 10 kin wagee hariyanawa , wena nam aulak ne ape :yes::yes:
     

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    512kbps nisa ban ohoma wenne.PEO TV hodata aulak nethuwa pennanam 1MB 2MB wage speed ekak one. 8Mbps connection eka gatthama oka hariyai. dura wedinam eath podo podi aul wenawa macho.eath ewa ikmanatama un hadagena yanawa mulu lankawema.
    Colombo nam aulak ne den hodatama weda karanawa. podi podi aul thibunath dialog walata wada hodai macho :angry::angry: Dialog wehegena enakotama pen nethuwa yanawa.bill eka gewanna poddak parakku unagaman kapada danwa. aye connect wenna bill eka gewana welawata TV eka dala thiyenna one :eek: :eek: mala wikarayak ban dialog
    gane hetiyata PEO watinawa ban thiyena features beluwama ;)
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    උඹලගේ exchange එක fiber optic කලාම හරියයි.

    කලොත් නම් අනිව හරියයි කියල හිතෙනව ඒත් මුන් කටින් බතල හිටවනව වගෙයි මට පේන්නෙ :oo: Free දෙන හන්ද අරන් දාන්න කියල බැලුවෙ :dull:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    කලොත් නම් අනිව හරියයි කියල හිතෙනව ඒත් මුන් කටින් බතල හිටවනව වගෙයි මට පේන්නෙ :oo: Free දෙන හන්ද අරන් දාන්න කියල බැලුවෙ :dull:

    8mbps line එක ගන්න එක හොඳයි. එතකොට උඹට ලයින් speed එක බලල තීරණය කරන්න පුළුවන් peo tv ආයිත් ගන්න පුළුවන් කාලය :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මගෙත් නෙට් අවුල්.... අමතලා අමතලා එපා වෙලා ඉන්නේ.... ගිය මාසේ අමතපු ඈමතිල්ලට බය වෙලා...... රෙන්ට් එකත් අඩු කරලා එවලා තිබ්බේ 380 ගානක්...... :P

    මේ මාසෙත් දවස ගානේ කම්ප්ලේන් කරා...... මාසේ අන්තිමට ඩිස්කනෙක්ට් කරලා දානවා ඕකුන්ට හැමිනෙන්න කියලා...... :angry:
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මන් දන්න විදිහට සිද්දිය කියන්නද??මට ඕක උනා...ඔය 2 ම ගන්න නම් වේගය අනිවා තියෙන්න ඕනේ..මගේ නෙට් එක පට්ට විදිහට කැඩෙන්න ගත්ත උන්ට කිව්වම ඇවිත් අරක අව්ල් මේක අව්ල් කියල හැදුවට හරි ගියේ නැ..අන්තිමට මන් කොලබට අරන් බැන්න අපි සල්ලි ගෙවන්නේ මේකට නෙවෙයි දැන් කීපාරක් හැදුවද කියල..ඊට පස්සේ එහෙන් මේකේ බ්‍රාන්ච් එකට අරන් බැනල ඇයි හරියට හදන්නේ නැත්තේ කියල..එට පස්සේ අයම උන් ඇවිත් හදල මට නම්බෙර් එක දුන්න අය කොලබට කියන්න එපා..මට කියන්න ඇවිත් හදන්නම් කියල..ටික දවසක් හොදට තිබුන..එත් අයම කැඩෙන්න ගත්ත..මන් අපු පොරට අරන් කිව්වම පොර පැයකින් වගේ ඇවිල්ල මීටර් එහෙම දාල බලල කිව්වා වයර් මාරු කරන්න වෙනවා කියල..මන් කිව්වා එහෙනම් කරන්න කියල..කොහොම හරි වැඩේ හදල දුන්න..දැන් නම් අකුණු ගගහ වැස්සත් කැඩෙන්නේ නැ..මේ ලගදි ටපියෝ ට්වි ගත්ත..එට පස්සේ අයම කැඩුන..මන් අයම අරුට කතා කරලා කිව්වම පොර කිව්වා හදන්න බැ මේ උපරිම කියල ..මන් අයම කොලබට අරන් කිව්වා සර්විස් එක දෙන්න බැරි නම් මොකටද අපි බිල් ගෙවන්නේ කියල..ආයමත් ඇවිත් මුන් සේරම බලල හැදුව..දැන් නම් අව්ලක් නැ..මගේ යාලුවෙක් ඉන්නවා ටෙලිකොම් එකේ..පොර නම් කිව්වේ ගොඩක් අයගේ නෙට් එහෙම උපරිමස්පීඩ් එකෙට වැඩ නැ කියල..මන් නම් කියන්නේ පොඩ්ඩක් හරි සිග්නල් කැඩුනොත් වහාම 1212 ට කෝල් කරලා කියන්න කියල..උන්ට එපාම උනාම උන් හදනව බන් ඕක
     

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    අලුතින් Peo TV ගන්න උන්ට ඔක්කොම චැනල්ටික මාසයක් දෙනව කියන්නෙ ඇත්තද ? දන්න එකෙක් කියපන්කො
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    මා සය මසක් slt හි වැඩකළ නිසා අත්දැකීමෙන් කියමි...

    1. MSAN එකක ඉඳං 4km ඇතුලත තමයි හොදටම peo tv දෙන්න පුළුවන්. SNR margin and Line Attenuation කියල 2ක් තියෙනවා බන් ඒවා අදාල ගානට තියෙන්න ඕන.

    2. ඔය peo tv server එක store and play methord එකට එකක ගබඩා කරලා තමයි play කරන්නේ users ල ගොඩක් වැඩිවුණාම signal drop වෙන්න පුළුවන්.

    3. SLT lineman ල වැඩේ හරියට කරන්නේ නැති බුරුවො රැලක් ඉන්නේ උන හැමතැනම joint ගහල line චා කරගෙන තියෙන්නේ DP වල පියනක් වත් හයි කරලා යන්නේ නැ...

    තව ගොඩක් දේවල් තියෙනවා බන් කියන්න වැඩක් නැ.. හොදම වැඩේ satellite TV connection එකෙක්ට පලයන් ලබයි ලේසි.. කරදර අදුයි..
    :yes::yes::yes::yes:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපේ ගෙදරත් ඔය සේතේම තමයි බං.. පස්සේ උන් අපේ ගෙවල් වලට කිට්ටුව ලොකු පෙට්ටියක් හයි කරලා ගියා.. මොකද්ද දන් නෑ.. දැන් හරි.. :yes: