PEO TV Big Issue

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    512kbps nisa ban ohoma wenne.PEO TV hodata aulak nethuwa pennanam 1MB 2MB wage speed ekak one. 8Mbps connection eka gatthama oka hariyai. dura wedinam eath podo podi aul wenawa macho.eath ewa ikmanatama un hadagena yanawa mulu lankawema.
    Colombo nam aulak ne den hodatama weda karanawa. podi podi aul thibunath dialog walata wada hodai macho :angry::angry: Dialog wehegena enakotama pen nethuwa yanawa.bill eka gewanna poddak parakku unagaman kapada danwa. aye connect wenna bill eka gewana welawata TV eka dala thiyenna one :eek: :eek: mala wikarayak ban dialog
    gane hetiyata PEO watinawa ban thiyena features beluwama ;)

    komomada ban 8mbps gaththama hoda wenne. isella balanna router eke status walin balannaone attainable rate kiyada kiyala. peo walata aniwa 4mbps withara line ekk one.8mbps + peo onenam 20mbps attainable rate ekk one.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    SLT එකේ උන් මහ කාලකන්ණි බං :(
    Internet connection ඒක හරියට දෙන්න බෑ...
    Supply එකට වඩා Demand එක වැඩියි.
    තව PEO TV ත් කොහොම හරි ඇඟේ ගහන්න හදන්නෙ.
    අපේ ගෙදරටත් call කරල free දෙනව ගන්න කියල
    හෙනම දේශනයක් දීල තිබ්බ.

    වෙන වෙන රෙද්දවල් කරන්න කලින් internet connection
    එක හරියට දීල ඉන්න ඕන.

    අපේ එහා ගෙදර එකා tv බලනකොට මට call කරලා කියනවා අනේ machan මුකුත් download කරන්න එපා කියල. මම මොනවා හරි download කෙරුවොත් උගේ peo tv කැඩෙන්න ගන්නවා.:lol: හරියට ADSL දෙන්න බැරි උන් තව peotv එකක් දෙන්නේ කොහොමද. අපේ පැත්තේ නම් රෑ 7 ඉදන් රෑ 12 විතර වෙනකන් internet පාවිච්චි කරන්නම බැහැ disconnect වෙනවා. peotv ත් කැඩී කැඩී වැඩ කරන්නේ. ලබ්බේ peotv .
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    Peo Tv හොදට වැඩ කරන්න නම්,

    උබ router එකට ලොග් වෙලා බලපන් මේ conditions ටික ok ද කියල....

    SNR Downstream එක 20 db ට වැඩි වෙන්න ඔනා...

    Line Attenuation Downstream එක 40 db ට අඩු වෙන්න ඔනා..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ එහා ගෙදර එකා tv බලනකොට මට call කරලා කියනවා අනේ machan මුකුත් download කරන්න එපා කියල. මම මොනවා හරි download කෙරුවොත් උගේ peo tv කැඩෙන්න ගන්නවා.:lol: හරියට ADSL දෙන්න බැරි උන් තව peotv එකක් දෙන්නේ කොහොමද. අපේ පැත්තේ නම් රෑ 7 ඉදන් රෑ 12 විතර වෙනකන් internet පාවිච්චි කරන්නම බැහැ disconnect වෙනවා. peotv ත් කැඩී කැඩී වැඩ කරන්නේ. ලබ්බේ peotv .
    :lol::lol::lol::rofl:
    අඩොව් සිරාද බන් ,,,
    පට්ටම වදයක්නේ ...
    උබ down කරද්දී එහා ගෙදර එකා උබව පට්ට ගහනවා ඇති ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මා සය මසක් slt හි වැඩකළ නිසා අත්දැකීමෙන් කියමි...

    1. MSAN එකක ඉඳං 4km ඇතුලත තමයි හොදටම peo tv දෙන්න පුළුවන්. SNR margin and Line Attenuation කියල 2ක් තියෙනවා බන් ඒවා අදාල ගානට තියෙන්න ඕන.

    2. ඔය peo tv server එක store and play methord එකට එකක ගබඩා කරලා තමයි play කරන්නේ users ල ගොඩක් වැඩිවුණාම signal drop වෙන්න පුළුවන්.

    3. SLT lineman ල වැඩේ හරියට කරන්නේ නැති බුරුවො රැලක් ඉන්නේ උන හැමතැනම joint ගහල line චා කරගෙන තියෙන්නේ DP වල පියනක් වත් හයි කරලා යන්නේ නැ...

    තව ගොඩක් දේවල් තියෙනවා බන් කියන්න වැඩක් නැ.. හොදම වැඩේ satellite TV connection එකෙක්ට පලයන් ලබයි ලේසි.. කරදර අදුයි..
    :yes::yes::yes::yes:
    :(:(:(:(
    හෆොයි ,,,තවත් ඉතිං කුමන කතාද ..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Peo Tv හොදට වැඩ කරන්න නම්,

    උබ router එකට ලොග් වෙලා බලපන් මේ conditions ටික ok ද කියල....

    SNR Downstream එක 20 db ට වැඩි වෙන්න ඔනා...

    Line Attenuation Downstream එක 40 db ට අඩු වෙන්න ඔනා..

    මගුලක් කියනවා SLT teleshop එක ඇතුලේ තියෙන peotv දාල තියෙන එකත් කැඩී කැඩී ගියේ මම peotv වලට apply කරන්න ගිය වෙලාවේ. මම එහෙමම හැරිලා ඇවිත් Dialog එකක් 5000ක් ගෙවල ගත්ත .එදා තමයි peotv මුලින්ම එපා උනේ මට.
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :lol::lol::lol::rofl:
    අඩොව් සිරාද බන් ,,,
    පට්ටම වදයක්නේ ...
    උබ down කරද්දී එහා ගෙදර එකා උබව පට්ට ගහනවා ඇති ..

    mage fit ekak hinda awlak naha. match balana welatawa ehema call ekak enawa :P
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මේ තියෙන්නෙ මගෙ Router එකේ Status එක පෙන්නන Image එකක්, උනුත් හැබැයි කිව්ව අන්තිමට Strength අඩු කතාවක්, පස්සෙ තමයි ගලවන් ගියේ :eek: . ඒ වුනාට බං ඒක මුල් දවසෙම කියන්න තිබ්බ නේද ? මෙහෙම බලාපොරොත්තු දෙන්නැතුව :baffled:

    20140824_130416.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේ තියෙන්නෙ මගෙ Router එකේ Status එක පෙන්නන Image එකක්, උනුත් හැබැයි කිව්ව අන්තිමට Strength අඩු කතාවක්, පස්සෙ තමයි ගලවන් ගියේ :eek: . ඒ වුනාට බං ඒක මුල් දවසෙම කියන්න තිබ්බ නේද ? මෙහෙම බලාපොරොත්තු දෙන්නැතුව :baffled:

    20140824_130416.jpg

    yako mage snr eka 15 paninnema nahane. snr eka 29 thiyena unta ohoma nam anith un gana katha karanna deyak naha.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අවුලක් නෑ බන් මාත් ගත්ත, අපේ ගෙදර තියෙන්නෙත් 512 එක.. තාමනම් කිසි අවුලක් නැහැ. internet slow වෙලත් නෑ මගෙ ලැපයි, නංගිගෙ ලැපයි ෆෝන් දෙකයි ඔක්කොම wifi connect කරල තියෙන්නෙ.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Google එකේ තිබ්බෙ :shocked:

    SNR
    SNR means Signal to Noise Ratio. Simply put divide the Signal value by Noise Value and you get SNR. You need high SNR for a stable connection. In general, a higher signal to noise ratio will result in less errors.

    * 6bB. or below = Bad and will experience no line synchronisation and frequent disconnections
    * 7dB-10dB. = Fair but does not leave much room for variances in conditions.
    * 11dB-20dB. = Good with little or no disconnection problems
    * 20dB-28dB. = Excellent
    * 29dB. or above = Outstanding

    Note that most modems display value as SNR Margin and not pure SNR.

    SNR Margin
    You can think of SNR margin as the measure of quality of the service; it defines the ability of the service to work error free during noise bursts.

    This is a measure of the difference between your current SNR and the SNR that is required to keep a reliable service at your connection speed. If your SNR is very close to the minimum required SNR, you are more likely to suffer intermittent connection faults, or slowdowns. You need a high margin to ensure that bursts of interference don't cause constant disconnections.

    With traditional broadband, the higher the SNR Margin, the better. With MaxDSL the faster speeds are only available as a trade-off with what your line can reliably support. The Target SNR Margin is about 6dB. If your broadband is provided through an LLU (Local Loop Unbundled) network, this target SNR Margin may be as high as 12dB.

    Line Attenuation
    In gerneral, attenuation is the loss of signal over distance. Unfortunately, dB loss is not just dependent on distance. It also depends on cable type and gauge (which can differ over the length of the cable), the number and location other connection points on the cable.

    * 20bB. and below = Outstanding
    * 20dB-30dB. = Excellent
    * 30dB-40dB. = Very Good
    * 40dB-50dB. = Good
    * 50dB-60dB. = Poor and may experience connectivity issues
    * 60dB. and above = Bad and will experience connectivity issues

    Line attenuation also affects your speed.

    * 75 dB+: Out of range for broadband
    * 60-75 dB: max speed up to 512kbps
    * 43-60dB: max speed up to 1Mbps
    * 0-42dB: speed up to 2Mbps+

    මේකෙ හැටියට මචංලා අපිට කවදාවත් PEO & 8Mbps ADSL connection එකක් අරං වැඩක් නැතිවෙයි වගේ :eek:
     
    මිනිස්සු peotv ගන්නේ නැහැ බන් . ගත්තු උනුත් දැන් අයින් කරලා ගොඩක් අය.එකයි ඔය දැන් නිකන් දෙනවා කිය කිය බටර් ගගා කෝල් කරන්නේ. TV නම් Dialog ,dish ,satlanka වගේ ඒවා තියෙනවනේ. ADSL කියල එකකට තියෙන්නේ slt විතරනේ.මට නම් TV වලට වැඩිය internet වටින හින්ද SLT ADSL පාවිච්චි කරනවා. tv dialog .ඉතින් tv බල බල උනත් internet පාවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් එහා ගෙදර එකා කෝල් එකක් දීල කිව්වොත් download කරන්න එපා උගේ peotv එක කැඩෙනවා කියල:baffled: මිසක් නැත්තන් ඕන වෙන්ලාවක tv බලන්න පුළුවන් internet යන්නත් පුළුවන්.
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මේ තියෙන්නෙ මගෙ Router එකේ Status එක පෙන්නන Image එකක්, උනුත් හැබැයි කිව්ව අන්තිමට Strength අඩු කතාවක්, පස්සෙ තමයි ගලවන් ගියේ :eek: . ඒ වුනාට බං ඒක මුල් දවසෙම කියන්න තිබ්බ නේද ? මෙහෙම බලාපොරොත්තු දෙන්නැතුව :baffled:

    20140824_130416.jpg

    ube Modulation eka ADSL2+ dapan. G.DMT kiyanne old ekk
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,175
    486
    83
    EaRtH
    අපිත් PEO TV ගන්න කියල ඉන්නේ,

    ADSL එක නම් සුපිරියට තියනවා 8 Mb පැකේජ් එකේ. download speed එක 850 MBPS විතර එනවා , :oo::oo:

    PEO TV අරන් අවුල් යයිද. කැඩී කැඩී ප්ලේ වෙයිද? උන් කියන විදියට නම් exchange එකක් ගෙවල් ලගම තියන හින්ද අවුලක් යන් නැති වෙයිලු , එත් ඕකුන් ෂුවර් නැහැ බන් :yes::yes::yes:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපිත් PEO TV ගන්න කියල ඉන්නේ,

    ADSL එක නම් සුපිරියට තියනවා 8 Mb පැකේජ් එකේ. download speed එක 850 MBPS විතර එනවා , :oo::oo:

    PEO TV අරන් අවුල් යයිද. කැඩී කැඩී ප්ලේ වෙයිද? උන් කියන විදියට නම් exchange එකක් ගෙවල් ලගම තියන හින්ද අවුලක් යන් නැති වෙයිලු , එත් ඕකුන් ෂුවර් නැහැ බන් :yes::yes::yes:

    FTTH (fiber) dunnama ganin ban. mokatada illan kanne. ubata internet walata wadiya watinne tv nam awlak wenne nathi wei. tv balana welawata internet use nokarawath inna puluwanne