හැමදාම ඔහොම තමයි බන්. ඇහුවාම කියනවා එහෙම පෙන්නන්න අවසර දීල නෑලු. ඊටත් කමක් නෑ මුන් ඊට පස්සේ පෙන්නන channel එකේ උන්ගේ adds දානවා. ඒක ඇහුවම කියනවා උන් ඒකට අවසර අරන්ලු තියෙන්නේ. මේ ටිකේ නම් යන්තම් sony six එකේ ගිය නිසා ලංකාව් adds නැතුව බැලුව. adds දැම්මත් කමක් නෑ tv එකේ පැත්තක ලොකුවට logo එකකුයි උඩිනුයි යටිනුයි adds නුයි හැම මගුලම.