PEO TV GO Device එකේ channel active කරන්නේ කොහොමද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    PEO TV GO Device එකේ channel active කරන්නේ කොහොමද? Please ඉක්මනට උදව්වක් ඕන.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    worst ever service provider. peo tv go android device walata channel active karanna barilu bn. corona kale me device set kaleth anith device awama maru karala denawa kiyala. dan maru karala denna kiwwama regional office ekata letter ekak deela dan thiyena device eka galawala gihilla bara dennalu. ai bn mun mehema karanne. api illala set kara gatta ekak wage. oya kehel mal ofz gane mata gihilla rasthiyadu wenna welawak na. mewata ganna action ekak nadda bn. over the phone connection eka disconnect karannath ba. Ekath regional ofz yannalu. mara karumayak. karanna puluwan deyak danna kenek innawa nm kiyanna. loku udawwak. me company nm 100% privatise karanna ona. maha jara company ekak slt kiyanne.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඕක තව fail product එකක් බං slt ලගෙ දැන් එන්නෙත් නැද්ද කොහෙද චැනල් ඇඩ් කරන්න බැරුව ඇති 599 කොහෙද තනි පැක් එකක්නෙ තිබුනෙ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    1000+ tax ekka. 599 kiyala ekak attet na bn.
    එහෙනම් ඔයාට ගූ එක දීල තියෙන්නේ iptv package එකකට 🥴
    https://selfcare.peotv.com/packages

    PEOTVGO_599.jpg
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම ගිය අවුරුද්දේ ජනවාරි ඕක ගත්තා, මාස 7යි බැලුවේ , 1212 එකෙන් රිපෝට් කලාම PEO-TV NOC කියලා එකෙන් කතාකරලා කිව්වා ගූගල් සර්විසස් හරහා ඕක වැඩකරන්නේ, උන්ට සල්ලිගෙවලා නැතුව ඕක නැවැත්තුවා කියලා. ටෙලිශොප් එකේ මැනේජර් ගෑණි කිව්වා එහෙම (OTT) එකක් දීලාවත් නෑ කියලා අන්තිමට 🤬. Fb එකේ මහේෂ් කියලා එකෙක් විකුණනවා 9000/= ට , ඒක ගන්න එපා, ඒ පරණ එකම අප්ඩේට් එකක් ගහලා දෙන්නේ. මම ගත්තේ 6000/= ට.
    IMG_20230930_104551.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon