PEO Tv Fibre

EKBO

Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    machn prashna 3i

    1. SLT fiber line eka peo tv valata witharak ganna puluwan? Internet one nah.

    2. Fiber line eka dammama lankave channels (HD nathath) vala quality eke improvement ekak wenavada?

    3. Connection fee eka kiyada? danata normal connection ekak thiyenne.

    :yes::nerd::)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,430
    9,720
    113
    In the eyes of my girl
    mama hitanne internet one
    fiber denawa nam internet ganin
    danata lankawe thiyena fastest ma line eka cheap ma

    fiber dammama Peotv poddak speed wenawa quality loku wenasak wenne na habai HD channel nam shape

    slt.lk site eke balapan ganan
    promotin thiyenawa nikan peotv dena
    mamat gatte ehema
     

    EKBO

    Junior member
  • Jan 12, 2012
    188
    13
    18
    Bump. Channel video quality eka improve wenavada kiyala thamai godakma denaganna one
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,924
    1,573
    113
    machn prashna 3i

    1. SLT fiber line eka peo tv valata witharak ganna puluwan? Internet one nah.

    2. Fiber line eka dammama lankave channels (HD nathath) vala quality eke improvement ekak wenavada?

    3. Connection fee eka kiyada? danata normal connection ekak thiyenne.

    :yes::nerd::)

    Peo tv balana gannawa mam fibre aran therumak na loku chanel wala qulity eke wenasak wenne na

    Freez wene na habai

    Fibre yanwa nam internt ganna nathan oy tyana ekama tygana
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    machn prashna 3i

    1. SLT fiber line eka peo tv valata witharak ganna puluwan? Internet one nah.

    2. Fiber line eka dammama lankave channels (HD nathath) vala quality eke improvement ekak wenavada?

    3. Connection fee eka kiyada? danata normal connection ekak thiyenne.

    :yes::nerd::)
    1. මම හිතන්නෙ පුලුවන්. හැබැයි ඉන්ටර්නෙට් ගන්නව නම් අඩුම වෙබ් ෆැමිලි එක ගන්න ඕන. හැබැයි ෆයිබර් නැතුව ගන්න එකේ තේරුමක් නෑ. ටීවි එක නම් හිර වෙන්නෙ නැතුව වැඩ කරයි. දැන් තියෙන ADSL ලයින් එකේ හිර වෙන ගතියක් නැත්නම් තේරුමක් නෑ නේහ්?:confused:
    2. ලංකාවෙ චැනල් වල පොඩි Improvement එකක් තියෙනව. හොඳ ටීවී එකක වගේ නම් වෙනස තේරේවි ලාවට වගේ ;) හැබැයි HD චැනල් පැක් එක නම් වතුර වගේ ඒ ගැන කතා කරල වැඩක් නෑ පට්ටම කොලිටියි.

    3. ට්‍රාන්ස්ෆර් කරන්න 7000ගාණක් යනව. ෆයිබර් ලූප් බෝක්ස් එකක ඉඳල මීටර් 500ක් දුර තියේ නම් මේ ගාන නැත්නම් වැඩි වෙන හැම මීටර් 100කටම චාර්ජ් කරනව. ඔෆර් දෙන කාලයක් බලල වැඩේ කරපං නිකං දෙනව එතකොට.
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,196
    276
    83
    Lankawe tv channel wal quality 1 madi ban. tibbat owage yana jarawa matanam balanna hitenne ne. internet yanne nettam boruwata fiber ganna epa. mage ADSL tiyenne. hirewenne nutuwa hodata penawa