මචන්ලා Peo Tv connection එකක් ගත්තා. "Peo Tv Go" Box එකක් දීලා තියෙන්නෙ. මගේ broadband line එකත් ඒකෙමයි තියෙන්නෙ.
මට දැන ගන්න ඕනි මේකෙන් TV එක හරහා youtube බලන්න පුලුවන් නේද? Youtube select කලාම no internet කියනවා. කොහොමද TV එකෙන් youtube යන්නෙ. Hotline කතා කලාම උන් විකාර කියනවා.
මේ වීඩියෝ එකේ එහෙම පුලුවන් කියලා පෙන්නනවා. දන්න අය කියන්නකො මේ ගැන.