දැං අර එකෙක් කිව්වෙ SVOD ෆ්‍රී කියල :confused: කට්ටිය කියන විදියට නම් HBO SVOD එක ACTIVE කලාට HBO CHANNELS ගන්න වෙන සීන් එකක් තියෙන්නෙ. 100% free කියලා sure වෙනකන් මන් නම් active කරන්න යන්නෑ :no: