PEO TV HELP Machanla

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඊයේ අකුනු ගහපු වෙලේ router එක නම් කෙලින්ම පිච්චිලා ගියා. :(:(:( අද අලුතින් router එකක් දාලා connect කරා. ඒත් PEO TV වැඩ කරන්නේ නෑ Network cable is disconnected කියලා වැටිලා තියෙන්නේ. Setup Box eke network cable එක ගහන තැන නම් lights පත්තු වෙන්නේ නෑ. cable lan cable මාරු කරලත් බැලුවා.
    මට පේන විදියට නම් PEO TV Setup box එකටත් කෙලවෙලා තියෙන්නේ.
    මට දැන් දැනගන්න ඕන SLT එකේ උන්ට ඇත්ත විස්තරේ කිව්වොත් අකුනු ගහපු නිසා කියලා මුන් case දාලා අලුතින් setup box එකක් දාන්න සල්ලි ඉල්ලාවිද? නැත්තම් කොහොමත් එකට ගෙවන්න ඕනද අලුතින් එකක් දානවට?
    නැත්තම් මුන්ට ඇත්ත විස්තරේ නොකියා හිටියොත් මුන් අපිට free දාලා දෙනවද setup box එක? උදව් කරන්න මචන්ලා
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    setup box eka free denava. ay umbe router eka maru karaddi slt eke un eka dala check kale nedda ?

    නෑ මචන් මන් ගාව වෙන router එකක් තිබුනා ඒක ගැහුවා අයේ මුන්ගෙන් එකක් ගන්න ඕන නෑනේ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Router එකට ලොග් වෙලා බලන්න..

    ex : http://192.168.1.1/ (run>cmd> type : ipconfig > default gateway තමා router එක.)
    user,pass : admin:admin

    පස්සෙ interface setup > PVCs summery

    PPPOE n RFC 1483 කියල 2ක් up වෙලා තියෙන්න ඕනි.. RFC 1483 නැත්නම් bridge Mode දාල Virtual circuit එකක් activate කරන්න..

    interface setup >LAN ගිහින් DHCP Server යටතේ Physical Ports කියල ඇති.. එකේ 4 වෙනි port එක untick කරලද බලන්න.. නැත්නම් untick කරලා cable එක ඒ 4 වෙනි port එකට ගහල බලන්න..

    එහෙමත් හරිගියේ නැත්නම් box එකේ අව්ලක් තමා.. :P
     
    • Like
    Reactions: malakalak

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    SLT එකට තාම විස්තරේ මන් කියලා නෑ. කියන්න කලින් තමයි ඇහුවේ අකුනු ගහලා කෙලවෙලා කියලා කිව්වොත් මුන් case එකක් දායිද කියල අහන්නේ මන්
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Router එකට ලොග් වෙලා බලන්න..

    ex : http://192.168.1.1/ (run>cmd> type : ipconfig > default gateway තමා router එක.)
    user,pass : admin:admin

    පස්සෙ interface setup > PVCs summery

    PPPOE n RFC 1483 කියල 2ක් up වෙලා තියෙන්න ඕනි.. RFC 1483 නැත්නම් bridge Mode දාල Virtual circuit එකක් activate කරන්න..

    interface setup >LAN ගිහින් DHCP Server යටතේ Physical Ports කියල ඇති.. එකේ 4 වෙනි port එක untick කරලද බලන්න.. නැත්නම් untick කරලා cable එක ඒ 4 වෙනි port එකට ගහල බලන්න..

    එහෙමත් හරිගියේ නැත්නම් box එකේ අව්ලක් තමා.. :P

    එලකිරි බන්. මන් try කරලා බලන්නම්. මටත් හිතෙන්නේ කෙලවෙලා තමයි. කෙලවෙලා නම් මුන් ගානක් ගන්නවද අකුනු ගහපු නිසා කියලා?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    නෑ මචන් මන් ගාව වෙන router එකක් තිබුනා ඒක ගැහුවා අයේ මුන්ගෙන් එකක් ගන්න ඕන නෑනේ.

    උඹේ router ගහන්න එපා ඒවා වැඩ කරන්නේ නැහැ . උන් peo tv වලට port 4 pre configure කරලා දෙන්නේ. router and setup box free of charge මාරු කරනවා. slt එකට call එකක් දීලා කියන්න හෙටම හදල දෙයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අකුණු ගැහුවා කිව්වට උන් case එකක් දාන්නේ නැහැ . දැන් මාසෙකට විතර කලින් අපේ router එකත් අකුණු ගහල ගිහිල්ල මාරු කළා
     
    • Like
    Reactions: malakalak

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අකුණු ගැහුවා කිව්වට උන් case එකක් දාන්නේ නැහැ . දැන් මාසෙකට විතර කලින් අපේ router එකත් අකුණු ගහල ගිහිල්ල මාරු කළා

    උබේ router එකට waranty තිබ්බද මචන්? මගේ පිච්චුන එක නම් අවුරුදු 2ක් වගේ පරනයි. අනික මන් ඒක ගැලවලා බැලුවත් එක්ක. මුන්ට එහෙනම් අකුනු ගැහුව කියලා කියන්නද?

    Thanx machan
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    අකුණු හත් අට සැරයක් ගහල රව්ටර් බොක්ස් අරව මෙව්ව පිච්චිල ගියත් උන් දාල දෙනව නිකං බය නොවී කියපන්
    උන් අපෙන් ගන්න ගාන හැටියට උන්ට එහෙම කරලත් ප්‍රොෆිට් තියෙනව ;)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    උබේ router එකට waranty තිබ්බද මචන්? මගේ පිච්චුන එක නම් අවුරුදු 2ක් වගේ පරනයි. අනික මන් ඒක ගැලවලා බැලුවත් එක්ක. මුන්ට එහෙනම් අකුනු ගැහුව කියලා කියන්නද?

    Thanx machan

    ගලවපු කතාව කියන්න එපා මචන්. peo tv users ලට කොච්චර කල් ගියත් router , setup box මාරු කරනවා.