මචන්ලා ලොකු උදව්වක් ඕන , PEO TV අලුත් box එකේ channel එකක් ඇඩ් කර ගන්නේ කොහොමද ? 1212 ට CALL කරාම රට බයිලා කියවනවා .
අද හවස ඉදන් match එක බලන්න හදනවා හරි ගියේම නෑ. දන්න කෙනෙක් උදව්වක් කරන්න
අද හවස ඉදන් match එක බලන්න හදනවා හරි ගියේම නෑ. දන්න කෙනෙක් උදව්වක් කරන්න

Ten Action(20) එකෙ ඉස්සෙල්ලා දුන්නෙ බන් දැන් දෙන්නෙ Ten Cricket එකෙ.


උන් CSN block කරන නිසා දාල තිබ්බෙ Ten Action 20 දෙනවා කියලා බන්.හවස Ten Cricket එකෙ PAK Vs NZ match එක යනවනෙ.ම්න් හිතන්නෙ දිගටම එහෙම කරයි.Ten Action order කරන්නෙ ඕන වෙන 1ක් නැ channel num 20 Ten Action දෙයි.රැට Ten Cricket 1ට මාරු කරයි.උබට Ten Action order කරන්න ඕන නන් 45 තමයි channel num 1.