මාගෙ Peo TV එකයි, router ඒකයි කැඩිලා මාසෙකට වැඩි, call කරා එකක් වත් ආවෙ නෑ හදන්න. දැං Telecom එකේ දන්නා කෙනෙක් හොයනව කොම හරි මෙක හදා ගන්න, ලොක්කෙක් හරි දන්න කියන කෙනෙක් ඕනි වැඩේ කරගන්න. පොඩි උන්ට කියල වැඩක් නෑ උන් care කරන් නෑ 🤔