RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    විල්සන් මාමා;24055096 said:
    machanla full hd channels hambawenawada peo hari dialog tv walin hari

    දෙකෙන්ම හම්බවෙනව පුති. ඩයලොග් එකේ ViU කියල රිසීවර් හුයන්නක් තියේ ඒක ගත්තම ඇහැකි HD බලන්න.
    මන් ගාව තියෙන්නෙත් ඒකක්. හැබැයි ඉතින් HD චැනල් වෙනම ගන්නොන බලන්න.

    දැන් මේ 7778 පස්සෙ එලෝ එලෝ ඉන්නෙ අඩුවට PEO එකක් ගන්න බලාගෙන ඩයලොග් එකට පයින් දෙන්න :rofl:
     
    dan kiyapanko bun peo tv da dialog tv da ganna hoda kiyala
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    විල්සන් මාමා;24055156 said:
    dan kiyapanko bun peo tv da dialog tv da ganna hoda kiyala

    මට නම් ඉතින් ඔය රෙද්දවල් දෙකම එකයි. TV බලන්නෙ නැති තරම් බන්. ගෙදර උන්ද තමයි ඉතින් බලන්නේ ටිකක් හරි.
    HD තියෙන චැනල් නම් එච්චර ගතියක් නෑ දෙකේම. ඔය ඇනිමල් ප්ලැනට් වගේ එව්ව තමා තියෙන්නෙ. ඩයලොග් එක දැන් අවුරුදු දෙකක් වගේ පාවිච්චි කලා.
    මම නම් ඩයලොග් එක අයින් කරන්න හදන්නෙ ඒකෙ කේබල් එක නිසා. මොකද මම හෝම් නෙට්වර්ක් සීන් එකක් කලා ඉතින් PEO ගත්තනම් ලේසි මට කේබල් මැනේජ්මන්ට් වලට. තව ඉතින් Rewind - TV බලන්න ඕනෙ නම් ඩයලොග් 4G එකක් තියෙන්නත් ඕනේ. මන් ගාව ෆයිබරයක් තියෙන නිසා PEO තමයි සූට් වෙන්නෙ.
     
    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    මම යූස් කරන්නෙ පියෝ සිල්වර් පැකේජ් එක... පියෝ ටීවී තමයි ලාබ. වැස්සක් ආවත් ඔරොත්තුයි කිසි අවුලක් නෑ.
     
    Thanks machanla :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද බන් ඔච්චරටම dialog එකෙයි peo එකෙයි HD බලන්න තියෙන්නේ:oo:?

    peo tv එකේ තියෙන ලොකුම වාසිය rewind tv
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,938
    113

    disconnect unoth hatapayak customer call eke wait wela salli gewwa active karanna kiwwama ACTIVE karanawa.

    hari shook service eka :baffled:
    mata nam awlak wela naha moaka hari complain ekak dunnoth one day ma enawa
    slt page balahan complain walin wadima thiyenne peo tv sambanda ewa