ෆයිබර් ගත්තත් සියත hd විතරයි ෆ්රී
අනික්වා සල්ලි දිලා ගන්න ඔනෙ
Outdoor Channel
ෆයිබර් ගත්තත් සියත hd විතරයි ෆ්රී
අනික්වා සල්ලි දිලා ගන්න ඔනෙ
lol.. TNL/ETV ඔහොම තමා බන්.. මෙලෝ රහක් නෑ... මෙහෙට broadcast කරන HBO/Discovery / Traveler / MTv වගේ ගොඩක් චැනල්ස් ඉන්දියන් හොස්ට් බන්... ඒකයි ඉන්දියන් base Advertisement අනන් මනන් යන්නේ... අපිට ඉතින් ඉන්දියන් බයිලා බලන් තමා ඉන්න වෙන්නේ.... රිවයින්ඩ් දෙන්නේ Local-Main චැනල්ස් ටිකට විතරයි...
ඒ ඇයි බන්? වෙන ගන්න මොනවද තියෙන්නෙ?? රිවයින් කරන්නත් පුලූවන් peo tv විතරයි. ඩයලොග් tv ගත්තට රිවයින් කර්නනත් බැ. වහිනකොට ටීවී බලනන්ථ් බැ.Peo TV නම් ගන්න එපා මේලෝ රහක් නැහැ
උන් ගේ Pic quality එක මදි . දෙන චැනල් ස් උණත් කිසිම ගතියක් නැති එ්වා . කැඩුනොත් දවස් තුන හතර ඉන්න ඕනේ හදන්න එනකං. අකුණු ගහනකොට සමහර වෙලාවට රවුටර් එක යනවා . අනිත් එක Peo TV කියන්නේ අනිවාර්යෙන්ම Phone line එකාටත් ගෙවන්න වෙනවා. අනවශ් වියදමක් .ඒ ඇයි බන්? වෙන ගන්න මොනවද තියෙන්නෙ?? රිවයින් කරන්නත් පුලූවන් peo tv විතරයි. ඩයලොග් tv ගත්තට රිවයින් කර්නනත් බැ. වහිනකොට ටීවී බලනන්ථ් බැ.
Uba sirawatada kiyanne Peo Tv eke pic quality eka madi kiyala.උන් ගේ Pic quality එක මදි . දෙන චැනල් ස් උණත් කිසිම ගතියක් නැති එ්වා . කැඩුනොත් දවස් තුන හතර ඉන්න ඕනේ හදන්න එනකං. අකුණු ගහනකොට සමහර වෙලාවට රවුටර් එක යනවා . අනිත් එක Peo TV කියන්නේ අනිවාර්යෙන්ම Phone line එකාටත් ගෙවන්න වෙනවා. අනවශ් වියදමක් .
ඊට වඩා හොදයි D TV .

Fiber නෙවෙයි තිබුණේ Normal Adsl Line එකක් . සමහර වෙලාවට ෆ්‍රිස් වෙලාම යනවා .Peo TV Pic Quality එක Line එකේ Data transfer speed එක මත Depend වෙනවා .Uba sirawatada kiyanne Peo Tv eke pic quality eka madi kiyala.![]()
Ow bn mm cl karala karala epa wela thiyenne. Induan repeating magul yanne.Welcome
Indian Peo Tv![]()
සල්ලි ගෙවලත් අැඩ් බලන්න වෙනව නම් වැඩක් නැහැනේ බං ඕව අරන්.අනික ඉන්දියන් ජරාව.ඔව් උඹ SLT, ඩයලොග් හරි වෙන මොක ගත්තත් චැනල් එන්නේ ඉන්දියාවෙන්. ඔරිජිනල් චැනල් එක එන්නේ නෑ. ඉන්දියන් ජරා ඇඩ් බලන්නත් වෙනවා උඹට. රට වෙනස් කරන්න වෙනවා ඔරිජිනල් චැනල් එක බලන්න නම්.
Ah ow eka aththa. ADSL wala aul thamai. Fiber wala nam ithn ahnna deyak na patta.Fiber නෙවෙයි තිබුණේ Normal Adsl Line එකක් . සමහර වෙලාවට ෆ්‍රිස් වෙලාම යනවා .Peo TV Pic Quality එක Line එකේ Data transfer speed එක මත Depend වෙනවා .![]()
Fiber අරගෙන Phone +internet+peo TV බිල් එක අපහුවහම මාසෙටම ලොකු ගානක් . ඇමරිකාවේත් මීට අඩුවෙන් මේ Service ටිකම ගන්න පුළුවන්.Ah ow eka aththa. ADSL wala aul thamai. Fiber wala nam ithn ahnna deyak na patta.
ඒ ඇයි බන්? වෙන ගන්න මොනවද තියෙන්නෙ?? රිවයින් කරන්නත් පුලූවන් peo tv විතරයි. ඩයලොග් tv ගත්තට රිවයින් කර්නනත් බැ. වහිනකොට ටීවී බලනන්ථ් බැ.
මම කියන්නෙ නෑ ලාබයි කියල. මම කියන්නෙ dialog එක්ක බලද්දි වෙනසක් නෑ කියල. Dialog වලට වඩා SLT අවුල් කියල කියන්න බෑ.Fiber අරගෙන Phone +internet+peo TV බිල් එක අපහුවහම මාසෙටම ලොකු ගානක් . ඇමරිකාවේත් මීට අඩුවෙන් මේ Service ටිකම ගන්න පුළුවන්.![]()
dialog viu hub eke tv rwind time shift okkoma thiyenawaඒ ඇයි බන්? වෙන ගන්න මොනවද තියෙන්නෙ?? රිවයින් කරන්නත් පුලූවන් peo tv විතරයි. ඩයලොග් tv ගත්තට රිවයින් කර්නනත් බැ. වහිනකොට ටීවී බලනන්ථ් බැ.
දෙකේම හොඳ නරක තියෙනවා TV බලන්න විතරක් Peo TV ගන්න එක පාඩුයි .Dialog TV මාසෙන් රුපියල් 400 කින් විතර යන එකට Peo tv නම් 5000ක් විතර ගෙවන්න වෙනවාමම කියන්නෙ නෑ ලාබයි කියල. මම කියන්නෙ dialog එක්ක බලද්දි වෙනසක් නෑ කියල. Dialog වලට වඩා SLT අවුල් කියල කියන්න බෑ.
මමත් SLT PEO Tv ගන්න බැලුව. දැනට තියෙන්නෙ ඪයලොග් තමයි. සෙනසුරාදා මම කතා කලාම උන්ගෙ මේ දවස්වල VIU Hub එක ඉවර වෙලා ඕඩර් එනකන් ඉන්න වෙනව කිව්ව. රිවයින් ඇරෙන්න පියෝ ටීවී වල වෙන වාසියක් නැහැමට නම් පේන විදිහට. ඩයලොග් එක වැස්ස වෙලාවට වලාකුලු තියෙනකන් පොඩ්ඩක් අවුල් තමයි ඒත් අකුණු ගහද්දි උනත් බලල තියෙනව. පියෝටීවී එක අකුණු ගහද්දි බැකුවොත් රවුටරෙයි ටීවී එකයි ෆෝන් එකයි ඔක්කොම කෙල වෙනවලු නේද. VIU Hub එක ගත්තම රිවයින් ප්‍රශ්නෙත් ඉවරයි. පියෝ ටීවී එකෙත් පොඩ්ඩක් ඩිලේ සහ ස්ටක් ප්‍රශ්න තියෙනවා කියනව යූස් කරන අය...
Lol 72 hours thiyenawaVIU Hub eke rewined tyenne paya 2ine bn... eka wadak nane, peo TV paya 48k tyenwane.
Lol 72 hours thiyenawa