මම ලගදි PEO TV ගත්තා. TNL , ETV වගේ චැනල් කොලිටියට පෙන්නෙ නැහැ. ඒ චැනල් වල අවුලක්ද ? peo tv quality අවුලක්ද? Discovery, Animal Plannet වල හින්දියෙන් ඩබ් කරපුවත් ගොඩක් යනවානේ බන්. අපි සල්ලි දීලා මේවා ගන්නේ හින්දියෙන් යන මල ඉලව් බලන්න නෙමෙයි. HD chanale මට active කරන්න දෙන්නෙත් නැ. පිටරට චැනල් රිවයින් කරන්නත් බැනේ
