PEO TV Quality eka ???

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    දෙකේම හොඳ නරක තියෙනවා TV බලන්න විතරක් Peo TV ගන්න එක පාඩුයි .Dialog TV මාසෙන් රුපියල් 400 කින් විතර යන එකට Peo tv නම් 5000ක් විතර ගෙවන්න වෙනවා
    TV balanna vitharak PEO TV denne nehe neda? Internet saha telephone valatath allala neda denne?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    ඔය බන් ඩයලොග් ටීවී එක වහින වෙලාව පේන්නෙ නැහැ කියන එක හෙන කලාතුරකින් නේ බන් වෙන්නෙ
    මගේ ලග කනෙක්ශන් 2ක් තියනවා, එකක් තියෙන්නෙ දෙනියායෙ, එහෙට ගොඩක් වෙලාවට වහිනවා අහස කලුකරලා තියනවානේ බන්, ඒ උනාට එහෙමත් වෙලාවක තමයි පේන්නෙ නැතුව යන්නෙ
    අනෙක් එක මාතර තියෙන්නෙ ඒකෙ නම් ඔය වහින වෙලාවට පේන්නෙ නැති සීන් එක දෙතුන් පාරකට වඩා වෙලා නැහැ
    මම දන්නෙ නැහැ අනෙක් අයට කොහොමද කියලා
    අපේ ඔෆිස් එකට ලොකු ඩිශ් එකක් ගහලා තියනවා ඩයලොග් ටීවී වලට ඒකට නම් මොනතරම් වැස්ස තිබුනත් පේනවා කිසිම අවුලක් නැතුවා
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where

    me unge site 1ke thibbe

    "Dialog Television ViU Hub will automatically switch to IP service during any loss of satellite signals, offering you a continuous viewing experience.
    Services will automatically switch back to the satellite broadcast once the signal has been restored.
    Your Dialog Television ViU Hub needs to be connected to a Wi-Fi or Ethernet connection to access this feature.
    "
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,681
    20,961
    113
    Ado ehenam PeoTV walata wada marune bn, Dialog charges khomada bn??
    man oka introduce karapu kalema gatthe free hambunee
    dan gold ekata upgrade karala next month idala downgrade karanaa onee
     
    • Like
    Reactions: Ozone4

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    TV balanna vitharak PEO TV denne nehe neda? Internet saha telephone valatath allala neda denne?
    ඉන්ටනෙට් ගන්න නම් ඕන නෑ. ටෙලිෆෝන් ලයින් එක තියේ නම් පියෝ ටීවී ගතහැකි. දැන් නම් 4G වලිනුත් දෙනවද කොහෙද පියෝ ටීවී.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    me unge site 1ke thibbe

    "Dialog Television ViU Hub will automatically switch to IP service during any loss of satellite signals, offering you a continuous viewing experience.
    Services will automatically switch back to the satellite broadcast once the signal has been restored.
    Your Dialog Television ViU Hub needs to be connected to a Wi-Fi or Ethernet connection to access this feature.
    "
    මම WiFi කනෙක්ට් කරලා නැහැ බන්
    එක කනෙක්ශන් එකක් තියන තැනට ඉන්ටනෙට් වත් නැහැ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,681
    20,961
    113
    ඉන්ටනෙට් ගන්න නම් ඕන නෑ. ටෙලිෆෝන් ලයින් එක තියේ නම් පියෝ ටීවී ගතහැකි. දැන් නම් 4G වලිනුත් දෙනවද කොහෙද පියෝ ටීවී.
    eka wadak naha data kapenwa
    dialog eke free dialog network eke
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    viu Hub vs viu mini 2n koi 1da bn honda??? features and price athin.

    මම WiFi කනෙක්ට් කරලා නැහැ බන්
    එක කනෙක්ශන් එකක් තියන තැනට ඉන්ටනෙට් වත් නැහැ

    Rewined karanna wifi 1kata connect karnna onine bn?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    viu Hub vs viu mini 2n koi 1da bn honda??? features and price athin.

    Rewined karanna wifi 1kata connect karnna onine bn?
    මම යූස් කරන්නෙ නිකන් ඩයලොග් ටීවී එකක් බන්, VIU ඩිවයිස් වෙනමම ඒව නේ
     
    • Like
    Reactions: Ozone4

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    TV balanna vitharak PEO TV denne nehe neda? Internet saha telephone valatath allala neda denne?
    Voice +peo TV ගන්න පුළුවන්
    ඔය ඔක්කෝටම බිල අපි ගෙවන්න ඕනේ. Land Line එකනම් වැඩක් නැහැ . කවුද Land phone used කරන්නේ දැන් කාලේ