කවුරු හරි දන්නවද PEO TV වලින් කෙලින්ම record කරගන්න විදියක්. මම කියන්නේ capture card එකක් නැතුව කෙලින්ම network wire එක machine එකට ගහල. මම දන්නවා IPTV එහෙම record කරන්න පුළුවන් විත්තිය. ඒ උනාට PEO TV වල කරන විදිය දන්නේ නෑ . දන්නවනම් කවුරු හරි කියන්න.

Balmuko ehenam.