PEO TV S8 Package

shi_ra

Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    PEO TV ඇඩ් එකක් යනවා S8 Package කියල එකක් දවසට රු 8 ඩිස්කකරි ටී එල් සී. ඇනිමල් ප්ලැනෙට් වගෙ චැනල් 8ක් ඇක්ටිව් කරගන්න පුලුවන් කියල ඒක කර ගත්තු කෙනෙක් පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්ඩකො මටත් ඇක්ටිවු කර ගන්න
     
    • Like
    Reactions: waruna87

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    EMINƎM;24078046 said:
    අඩෝ මටත් ඔනේ. hbo දෙනවද

    නෑ බං මේකෙ දෙන්නෙ ඩිස්කරවරි නෙට්වර්ක් එකේටික විතරයි hbo pack එක වෙනම එකක තියනවා ඒක 400 ගානක් ද කොහෙද :baffled::baffled: