speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    මචන්ලා මේ පාර ටෙලිකොම් බිල දැකල මානසික ආතතිය හැදුන. ටැක්ස් විතරක් ගෙඩි පිටින් 1500ක් ! පුස් කන ටෙලිෆෝන් එකටත් රුපියල් 350ක් යනවනෙ. ඒ අස්සෙ පියො ටිවි ලබ්බට උන් ගන්නකොට දුන්න චැනල් ගොඩක් හොරෙන්ම කපල දැම්ම :growl:

    මම බැලුවෙ පියො ටිවි එකෙත් ඩයලොග් වගේ අපිට ඕනෙ චැනල් ටික විතරක් තෝරලා ගන්න විදියක් නැද්ද ?:baffled: දැන් ඉස්සර පෙනුන චැනල් බ්ලොක් කරපුවාට ගියාම සබ්ක්‍රයිබ් කරන්න කියල ඉල්ලනව. අපිට බැරිද ජරාම පැකේජ් එක අරන් අපි බලන චැනල් ටික විතරක් ඇක්ටිවේට් කරගන්න ? නැත්තන් මම 10000ක් දීල ගේනව ඩයලොග් එකක් මාසෙට් රුපියල් 100-200 වගේනෙ එන්නෙ. මොකො අර බලෙන් ඇගේ ගහන දෙමල හින්දි පඩන්ගු වැරදිලා වැටුනත් කුනුහරුප 10ක් විතර කියලනෙ චැනල් එක මාරු කරන්නෙ :lol:


    දන්න එකෙක් කියපන්කො ඉතින් පියො ටිවි එකෙ චොරම පැකේජ් එ අරන් අපිට ඕනෙ ටික විතරක් ඉල්ලගන්න ?:baffled:
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Dialog nuth echhara thamai bn
    Indian channel 500k withara tynwa
    NatGeo ekath indian eka :(

    lakshan seram da koheda kiyala thibba oqa nathuwa dish eka gahala balana hati
    eka pddk hoyala balapan
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    N♥K_forever;20310330 said:
    Dialog nuth echhara thamai bn
    Indian channel 500k withara tynwa
    NatGeo ekath indian eka :(

    lakshan seram da koheda kiyala thibba oqa nathuwa dish eka gahala balana hati
    eka pddk hoyala balapan

    hora dish ekak gahuwa nam hari ne bun ekko :)
    me mala karume hariyanne na redda :growl:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Dialog tv Ganin bun,mulinma basic ma package eka gannawa ita passe apita one channals tika add Kara ganawa,Mage ekata normally 1200 wage bill ekath me parath awa:) basic ena ewata amathara channals 5 withara add Karala thiyenawa:)online credit card eken pay karana puluwun nisa no problem :)
    Habai movie channals HBO pack ekka Mage eke ne,Cinemax eka add karagena thiyenne ,den HBO gattha kiyala movie ballana welawak ne,Anika new movie kohomath download Karala balana eka labai:P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොකො අර බලෙන් ඇගේ ගහන දෙමල හින්දි පඩන්ගු වැරදිලා වැටුනත් කුනුහරුප 10ක් විතර කියලනෙ චැනල් එක මාරු කරන්නෙ :lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ ඉන්දියන් එවා බලන් නැත්තන් ඇන්ටනාවක් ගනින්කො හොද ලන්කවෙ චැනල් ටික අහුවෙන. විජිත / ඇන්ටනා හවුස් එකෙ ඇති
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    මට තියෙන්නෙ ඩයලොග් ලබ්බක්, හයියෙන් හුලන් ආවත් උන්ගේ සිග්නල් ලොස් වෙනවා. එපා වෙලා ඉන්නෙ සරත්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    උබ ඉන්දියන් එවා බලන් නැත්තන් ඇන්ටනාවක් ගනින්කො හොද ලන්කවෙ චැනල් ටික අහුවෙන. විජිත / ඇන්ටනා හවුස් එකෙ ඇති

    :lol::lol::lol:

    සමයන්ද බන් ලොකල් ජරාව බලන්නෙ නෑ. ෆොක්ස් ලයිෆ් ස්ටාර් වර්ල්ඩ් කොමඩි සෙන්ට්‍රල් වගෙ එව විතරයි බැලෙන්නෙ. අනික් මල ජරාව දාන්නෙම නැති තරම්. දන්න එකෙක් කියපන්කො ඉතින් පියො ටිවි එකෙ චොරම පැකේජ් එ අරන් අපිට ඕනෙ ටික විතරක් ඉල්ලගන්න ?
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    :lol::lol::lol:

    සමයන්ද බන් ලොකල් ජරාව බලන්නෙ නෑ. ෆොක්ස් ලයිෆ් ස්ටාර් වර්ල්ඩ් කොමඩි සෙන්ට්‍රල් වගෙ එව විතරයි බැලෙන්නෙ. අනික් මල ජරාව දාන්නෙම නැති තරම්. දන්න එකෙක් කියපන්කො ඉතින් පියො ටිවි එකෙ චොරම පැකේජ් එ අරන් අපිට ඕනෙ ටික විතරක් ඉල්ලගන්න ?

    මන් නම් හිතන්නෑ එහෙම දෙයි කියල ඔහොම දුන්නොත් හැම එකාම ඔය වැඩේ කරාවි,
    එහෙම දුන්නත් මොනා හරි රෙද්දක් ගහලා සාමාන්‍ය ගානම ඒවි :no: