ඩයලොග් කරන කුප්ප වැඩේ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    ඩයලොග් කරන කුප්ප වැඩේ



    ඩයලොග් එකේ මහ පර සක්කිලි වැඩ බන් තියෙන්නෙ... ඩයලොග් පැකේජ් එක ගද්දි වෙනදට අයි එක ෆ්රී බලන්න පුලුවන්නෙ...world cup එක කාලේ නිසා මුන් X channel eye එක block කරලා මැච් එක බලන්න ඕනිනම් වෙනම චැනල් එකක් ඇක්ටිවේට් කරන්න ඕනි, මම දැන් කතා කරලා බැන්නා බන්..මම කතා කරපු එකාට කිව්වා මම මේ ඔයාට බනිනවා කියලා හිතන්න එපා ඔයාලා සර්විස් එකෙන් කරන කැත වැඩේ ගැන මම මේ කියන්නෙ කියලා... ඌ මුලින් කිව්වා මේ කාලේ විතරක් බ්ලොක් මැච් එක යන වෙලාවට නෙමේ කියලා, මම කිව්වා එහෙම කලේ වෙන හේතුවක් නිසා නෙමේනෙ ඔයාලා කස්ටර්මස්ලාට කියලා වෙනම ගානක් අරන් මැච් එක බලන්න වෙන චැනල් එකක් activate අරගන්නනේ කියලා..

    ඒ පාර ඌත් කියනවා ඔව් මට තේරෙනවා මම කම්ප්ලේන් එකක් දාන්නම් කියලා.කතා කරන උන්ටනම් කරන්න දෙයක් නෑ..ඒ උගෙ රස්සාව..ඒත් බලපන් මේ සක්කිලි කරන බලු වැඩේ...මේවා කම්ප්ලේන් කරන්න බැරිද බන් අපිට වෙන තැනකට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ජාතික රූපවාහිනියට Satellite TV Services වලට දෙන්න බෑලු ඒක (ඒකට වෙනම ගෙවන්න ඕන ඇති) ඒකයි ඩයලොග් බ්ලොක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික රූපවාහිනිය බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් ගන්නෙ ලංකාවට විතරයි. ඩයලොග් ටීවී අයි චැනල් එක ඉන්දියාවෙ උන්ටත් නොමිලේ බලන්න පුලුවන්. ඒ නිසා නවත්තන්නෙ.
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    අපෙනම් චැනල් ඔක්කොම අන්ලොක් Per Day රුපියල් 8 පැකේජ් එකේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    ජාතික රූපවාහිනියට Satellite TV Services වලට දෙන්න බෑලු ඒක (ඒකට වෙනම ගෙවන්න ඕන ඇති) ඒකයි ඩයලොග් බ්ලොක්

    Dialog lata karanna deyak na bn okata

    ජාතික රූපවාහිනිය බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් ගන්නෙ ලංකාවට විතරයි. ඩයලොග් ටීවී අයි චැනල් එක ඉන්දියාවෙ උන්ටත් නොමිලේ බලන්න පුලුවන්. ඒ නිසා නවත්තන්නෙ.

    Rip බං. උබලා ලංකාවෙද ඉන්නෙ😂😂😂

    එහෙම සීන් එකක් දන්නෙ අදනෙ යකෝ.... ඉතින් බන් ඩයලොග් එකේ එකාවත් ඒක කිව්වෙ නෑනේ... :lol::lol::lol: වේශ කොල්ලා :(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    ජාතික රූපවාහිනිය බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් ගන්නෙ ලංකාවට විතරයි. ඩයලොග් ටීවී අයි චැනල් එක ඉන්දියාවෙ උන්ටත් නොමිලේ බලන්න පුලුවන්. ඒ නිසා නවත්තන්නෙ.

    ඒ කියන්නෙ..පැහැදිලි නෑ... :sorry:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28


    ifcRGcD.jpg



    8rQIrPE.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    Satellites walin Dena Channels Wena Ratakin Balanna Puluwan nisa thamai Ehema Match Eka ho Samahara Contents Block Karanne... Samahara Sindu, saha Films Pawa Block Karanawa... Adaala Region Ekata Witharak Broadcast Karanna Permission Thiyena Ratata Witharak thamai Denna Puluwan.. A Witharak Newei Internet Eke Live Channels wala Pawa Samahara Contents Block karanawa...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒ කියන්නෙ..පැහැදිලි නෑ... :sorry:

    ඉංග්‍රීසි හොඩියෙ පලවෙනි අකුර........"A"මෙය "කැපිටල් එ" ලෙස හදුන්වන අතර "a" මේය "සිම්පල් එ" ලෙස හදුන්වයි...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    එහෙම සීන් එකක් දන්නෙ අදනෙ යකෝ.... ඉතින් බන් ඩයලොග් එකේ එකාවත් ඒක කිව්වෙ නෑනේ... :lol::lol::lol: වේශ කොල්ලා :(

    යකෝ ඒක ඒ බ්ලොක් කරපු චැනල් එකට ගියාම එන මැසේජ් එකේ තියනවනේ ඔය කතාව සම්පූර්ණයෙන්ම කියලා, ඒක බැලුවෙ නැතුවද ඩයලොග් එකඩ කෝල් කරේ
    චැනල් අයි එකට මැච් එක සැටලයිට් වලින් ට්‍රාන්ස්මිට් කරන්න රයිට්ස් නැති නිසා මැච් එක දෙන්නෙ නැහැ කියලා
    මම හිතන්න ඕක ඩයලොග් එකෙනුත් නෙමයි කෙලින්ම චැනල් අයි එකෙන් නවත්තනවා ඇත්තෙ
    උන් ඩයලොග් එකට දෙන ෆීඩ් එක නතර කරනවා ඇති උන්ට සැටලයිට් බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් නැති එව පෙන්නන වෙලාවට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    තම්බි බිස්නස් වලට ගේම දෙනව වගේ. dialog, slt උන්ටත් එකතු වෙලා ගේම ඉල්ලන්න ඕන ජරා service එකක් දෙනවට. trc එක තියෙන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න. ඒකනෙ හැම මගුලම ලිඛිතිව එවන්න කියාගෙන දඟලන්නෙ.:angry::angry::angry: