මගේ ගෙදර peo tv line එකක් තියනවා.දන්නා කෙනෙක් කියනවද මට ඕනේ වෙලා තියනවා සාලේ තියන tv එක බලන්නේ නැති වෙලාවට bed room එකට conection එක ගන්න ඕනේ. bed room එකේ තව tv එකක් තියනවා. unit එක ගලවන්නේ නැතිව කොමද මේක කරගන්නේ.
1 එක router එකකින් unit දෙක wire කරන්න ඕනෙද?
2 router දෙකක් ඕනෙද?
3 තව unit එකක් ගන්න පුලුවන්ද වෙනම?
3 unit එකක් වෙනම ගන්නවානම් කීයක් වෙනවද ? කොහෙන්ද ගන්න පුළුවන්
වෙන්නේ?
4 unit දෙකයි router දෙකයි එක ටෙලෙෆොනේ line එකට conect කරන්න
පුලුවන්ද ?
5 දෙකම එකට හිකලොත් tv දෙකම එකපාර බලන්න පුලුවන්ද ?