Hot Water Shower!!!

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    සිංගර් එකෙන් සිංගර් බ්‍රෑන්ඩ් එකක් අරන් පාවිච්චි කරනවා දැන් අවුරුදු 7 - 8 වෙනවා, තවම නම් හොදට වැඩ.
    පම්ප් මොඩල් එක නෙමෙයි සාමන්‍ය එක.
    ඕක හයි කරන තැනට ප්‍රෙෂර් මදි වගේ නම් පම්ප් එක තියෙන එකම ගන්න

    3.3 ඇති බන්.
    3.3 එකකින් යුනිට් එකක් යන්න මොකෙක් හරි ඕක ඇරගෙන විනාඩි 18.18 ක් නාන්න ඕන, කව්ද බන් ඔච්චර වෙලා නාන්නේ :ROFLMAO:
    පිරිමි කෙනෙක් නානවා නම් ඕක සම්පුර්ණයෙන්ම තත්පර 90 - 100 වගේ වැඩ කරයි. ඒ නිසා කරන්ට් එක ගැන එච්චර හිතන්න එපා..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    2012 gatta Panasonic ( Made in Malaysia) instant hot water unit ekak ( No pressure pump) rs 12000 wage une Softlogic eken. thama hodatama wada.

    2023 mage aluth gedarata damme 15L Ariston Geyser ekak ( Made in Italy) Rs 65000 elakiri wage wada. Solar nisa awulakma naha. gini gahanna naanna ona nam geyser thami 😍
     
    • Like
    Reactions: kingdon

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    නිකන් හිතපන්කො 2KW කියලා ඕක දවසට පැයක් පාවිච්චි කලොත් යුනිට් 2ක් යනවා දවසට.
    සාමාන්‍ය මනුස්සයෙක් නානකොට උපරිම විනාඩි 2 ක් ඕක ඇරගෙන ඉදියි,
    බත්රුම් එකට ගිය වෙලේ ඉදන් ආයේ එන වෙලාව එනකල් ෂවර් එක ඇරගෙන ඉන්න තරමේ දෝදු උන් නෑනේ, අවශ්‍ය වෙලාවට ඇරියා වැහුවා, සබන් ගානකොට වහලා තිබ්බා ආයේ සෝදනකොට ඇරියා. එච්චරයි.
    යකෝ පැයක් නාන්න ගෙදර 30 ක් ඉන්න එපැයි :ROFLMAO:
     
    kingdon

    Junior member
  • Nov 20, 2024
    94
    74
    18
    Colombo
    මම හිතන්නෙ ඕකට ඕන 15A එකක්, ඒත් දැන් තියෙන්නෙ 13A නිසා තමා ඔය අවුල එන්නෙ

    වෙන කරන්න දෙයක් නෑ බන්, දැන් 15A මගුල් එන්නෙ නෑනේද? ආහ් වයර් අවුලක් නෑ මොකද 32A එකක්ද කොහෙද ඇදලා තියෙන්නෙ. අවුල තියෙන්නෙ plug base/top නැති එක

    නිකන් හිතපන්කො 2KW කියලා ඕක දවසට පැයක් පාවිච්චි කලොත් යුනිට් 2ක් යනවා දවසට.

    KW x hours = kwH

    ------ Post added on Nov 1, 2025 at 11:46 PM
    Plug base one na neda? motor switch ekak dammoth?
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    496
    363
    63
    Colombo
    යාලුවනේ මම instant hotwater shower එකක් ගන්න බැලුවෙ. ඒ ගැන ප්‍රශ්න කීපයක් තියනව.
    1. 3.3K W එක ඇතිද? 5000W එකට යන්න ඕනෙද?
    2. හොද brands මොනවාද ? දැනට මම බැලුවෙ singer, tower, contromoda.
    3. Pump එක්ක ගන්න බැලුවෙ. තව මුකුත් බලන්න තියනවද ගන්න කලින්. මම දැක්ක සමහර ඒව වල pump එකට වෙනම cntrols එනව. ඒව ඕනෙද?
    1. 3.3kW ඇති. 16A dual MCB එකක් හරහා සප්ලයි දෙන්න. ගෙදර earth එක හොඳටම තියනවද බලන්න.
    2. Singer, Sisil, Innovex. මොකෙන් ගත්තත් අබාන්ස් එකෙන් එපා :-D
    3. Pump එකත් එක්ක එන එක ගන්න. තව බලන්න ඕකේ ELB or ECB protection testing switch එකක් එනවා. එහෙම එකක් ගන්න. ආරක්ෂාවට හොඳයි ඒක.
     
    • Like
    Reactions: kepu and kingdon

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    Hodaida. Un awith haikarala denawada
    ------ Post added on Nov 1, 2025 at 11:25 PM
    badu hodai.
    ekanam danne na bro. mkda arpico ekak thibba alredy set karala. eka keduna hinda meka aragena kelinma set kala.
    Arpico ekanam jarawak.
     
    • Like
    Reactions: kingdon

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,974
    10,157
    113
    🌎
    Panasonic දෙකක් තියනව. 2012 වගේ හයි කලේ. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ එක වතුර ටැන්කිය්ට ලග නිසා jet pump එකක් තියන එකක් තියෙන්නෙ (ප්‍රෙශර් මදි හින්ද). යට එකේ නොර්මල් එකක්. වෙනම MCB 2 ක් තියනව (දෙකම එකකට දුන්නොත්, දෙකම එක සැරේ ඔන් කලාම ට්‍රිප් වෙනවා) . කරන්ට් ගොඩක් යනව. සෝලර් හින්ද දැන් නම් අවුලක් නැහැ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,654
    21,646
    113
    ගම මහනුවරයි
    සාමාන්‍ය මනුස්සයෙක් නානකොට උපරිම විනාඩි 2 ක් ඕක ඇරගෙන ඉදියි,
    බත්රුම් එකට ගිය වෙලේ ඉදන් ආයේ එන වෙලාව එනකල් ෂවර් එක ඇරගෙන ඉන්න තරමේ දෝදු උන් නෑනේ, අවශ්‍ය වෙලාවට ඇරියා වැහුවා, සබන් ගානකොට වහලා තිබ්බා ආයේ සෝදනකොට ඇරියා. එච්චරයි.
    යකෝ පැයක් නාන්න ගෙදර 30 ක් ඉන්න එපැයි :ROFLMAO:

    mata aga hodannath 2min madi :lol: 2min walin nanne koheda :lol: aduma 15 min wath yanawane ban :rofl:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,126
    15,905
    113
    Colombo
    කොලඹ වගේ නම් මචන් 3.5kw ඇති
    ලන්කාවෙ13amp ප්ලග් නිසා ඕකට 120amp ස්විච් එකක් දාගන්න වොට් ගාන කීය උනත්
    උඹට මම මැලේසියන් බ්‍රෑන්ඩ් එකක් දෙන්නම් Lecston
    එකට අවුරුදු 05 වොරන්ටි එක්ක

    https://www.tiktok.com/@abiep_/phot...1&sender_device=pc&web_id=7572407498063660552
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,001
    2,252
    113
    Srilanka
    මම ගත්තේ අබාන්ස් එකක් with pump. Main grid එකෙන් 13A ඇදලා 13A top එකක් දැම්මට pump එක ෆුල් කරොත් උණු වෙනවා top එක. 15A දැම්මට පස්සේ තමා හරි ගියේ. 15A විකුණන්න තහනම් හින්දා අවුල් ඉතින්. Singer එකෙත් ඔය අවුල ඇති කියලා හිතෙනවා.
    Singer un kelinma kiwwa 15A plug ekak daganna kiyla, mama balapu model eka 3.3KW with pressure pump

    2012 gatta Panasonic ( Made in Malaysia) instant hot water unit ekak ( No pressure pump) rs 12000 wage une Softlogic eken. thama hodatama wada.

    2023 mage aluth gedarata damme 15L Ariston Geyser ekak ( Made in Italy) Rs 65000 elakiri wage wada. Solar nisa awulakma naha. gini gahanna naanna ona nam geyser thami 😍
    Ariston Geyser ==> meka kohenda bn gatte ?
    ------ Post added on Nov 14, 2025 at 9:04 AM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    2012 gatta Panasonic ( Made in Malaysia) instant hot water unit ekak ( No pressure pump) rs 12000 wage une Softlogic eken. thama hodatama wada.

    2023 mage aluth gedarata damme 15L Ariston Geyser ekak ( Made in Italy) Rs 65000 elakiri wage wada. Solar nisa awulakma naha. gini gahanna naanna ona nam geyser thami 😍
    machn Geyser ekak dammoth wenama pump ekak danna onida, mmth aluthin bathroom eka hadanna inne, Geyser eke wasiya current bill eka withrada,
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    machn Geyser ekak dammoth wenama pump ekak danna onida, mmth aluthin bathroom eka hadanna inne, Geyser eke wasiya current bill eka withrada,
    Bathroom eka hadaddi aniwa wall waterproof karanna ona attached nam. ita passe serama waterline hot and cool widiyata dala pressure check karanna ona pump ekak dala dawas keepayak. leaking nattan tile karapan. wade complete.
    gedara water pressure madi nam pressure pump ekak dapan.
    Gayser eke wasiya hodata naganna puluwan. current bill wadi.
    Instant hot water ekat awulak naa. eke pressure pump ena eka tiyenawa.
    salli tiye nam solar hot water ekak dapan tikak ganan.

    bathroom eka hadaddi dora gawa sink eka install karapan ita passe commod eka, last thami shower eka. puluwan nam eka glass ekak dala separate karapan.

    Good luck
     
    ade thanx machn, e kiyanne machn water line yaddi hot & normal widihata water line 2k ynawada, e kiynne බට වර්ග 2k.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,164
    6,286
    113
    machn Geyser ekak dammoth wenama pump ekak danna onida, mmth aluthin bathroom eka hadanna inne, Geyser eke wasiya current bill eka withrada,
    ගීසර් වල විදුලිය වැයවීම වැඩියි, වෙනම හොට් බටත් දාන්න ඕන නෝමල් වලට අමතරව. ගොඩක් වෙලාවට අවශ්‍ය වෙලාවට කලින් ඔන්කරන්න ඕන, සමහර වෙලාවට දාලා පැයකට පස්සෙ තමයි යන්නෙ ඉතින් නිකන් කරන්ට් එක පිච්චෙනව. වාසිත් තියනව එක ගීසර් එකක් දාලා තැන් කීපයකට උණුවතුර ගන්න පුලුවන්. ශීත රටවල නම් ඔන් එකේමයි තියන්නෙ.
     
    • Love
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    ගීසර් වල විදුලිය වැයවීම වැඩියි, වෙනම හොට් බටත් දාන්න ඕන නෝමල් වලට අමතරව. ගොඩක් වෙලාවට අවශ්‍ය වෙලාවට කලින් ඔන්කරන්න ඕන, සමහර වෙලාවට දාලා පැයකට පස්සෙ තමයි යන්නෙ ඉතින් නිකන් කරන්ට් එක පිච්චෙනව. වාසිත් තියනව එක ගීසර් එකක් දාලා තැන් කීපයකට උණුවතුර ගන්න පුලුවන්. ශීත රටවල නම් ඔන් එකේමයි තියන්නෙ.
    ah thnx machn
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    ade thanx machn, e kiyanne machn water line yaddi hot & normal widihata water line 2k ynawada, e kiynne බට වර්ග 2k.
    ow wade neat ekata karanawanam ehemai. anika kiwwa wage seratama kalin bata dala pressure check karanna ona. nattam aye tile kadanna wenawa. hot and cold danawanam tap ganin dekma tiyena eka. ae line ekata gayser eka dapan. ethota ubata tap walin ona nam hot water ganna puluwan udeta munna hodanna lesi. anika shower ekata. badu gaddi hot and cold tap ganin. branded dapan nattan dala masa keepayakin leak wenawa. mama serama rocell damme. full deluxe

    1763139989388.png

    me wage tiyenne. oka balala thami design kale. sink eka yata cabin ekak hadapan. eke shampoo, arawa mewa sala tiyanna puluwan
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    ow wade neat ekata karanawanam ehemai. anika kiwwa wage seratama kalin bata dala pressure check karanna ona. nattam aye tile kadanna wenawa. hot and cold danawanam tap ganin dekma tiyena eka. ae line ekata gayser eka dapan. ethota ubata tap walin ona nam hot water ganna puluwan udeta munna hodanna lesi. anika shower ekata. badu gaddi hot and cold tap ganin. branded dapan nattan dala masa keepayakin leak wenawa. mama serama rocell damme. full deluxe

    View attachment 258855

    me wage tiyenne. oka balala thami design kale. sink eka yata cabin ekak hadapan. eke shampoo, arawa mewa sala tiyanna puluwan
    thanx machna 😍
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    726
    709
    93
    ගීසර් වල විදුලිය වැයවීම වැඩියි, වෙනම හොට් බටත් දාන්න ඕන නෝමල් වලට අමතරව. ගොඩක් වෙලාවට අවශ්‍ය වෙලාවට කලින් ඔන්කරන්න ඕන, සමහර වෙලාවට දාලා පැයකට පස්සෙ තමයි යන්නෙ ඉතින් නිකන් කරන්ට් එක පිච්චෙනව. වාසිත් තියනව එක ගීසර් එකක් දාලා තැන් කීපයකට උණුවතුර ගන්න පුලුවන්. ශීත රටවල නම් ඔන් එකේමයි තියන්නෙ.

    1. විදුලිය වැයවීම වැඩියි ❌
    2. වෙනම හොට් බටත් දාන්න ඕන ✅
    3. කලින් ඔන්කරන්න ඕන, (පැයකට) ❌
    4. නිකන් කරන්ට් එක පිච්චෙනව ❌
     
    • Like
    Reactions: Phonemy