1. සාමාන්‍යයෙන් ගීසර් එකක ජල ටැංකිය එක පාරට හීට් වෙන්නෙ නෑ ටික වෙලාවක් යනව, ඒ වගේම උෂ්ණත්වය පවත්වාගැනීමත් කරනව ඒ නිසා විදුලිය වැඩිපුර යනව. (ලීටර් ප්‍රමාණය වැඩි නම් රත්වීමට ගතවන කාලය වැඩි වෙනව) ඒ නිසා නාන්න කලින් ඔන් කරනව ප්‍රායෝගිකව, සමහර වෙලාවට ඔන් කලාට යන්නෙ මතක්වුනාම 4 ට උත්තරේ ඒක.1. විදුලිය වැයවීම වැඩියි️
2. වෙනම හොට් බටත් දාන්න ඕන️
3. කලින් ඔන්කරන්න ඕන, (පැයකට)️
4. නිකන් කරන්ට් එක පිච්චෙනව️
මේ වන විට 2 වන ඇරිස්ටන් ගීසර් එක සහ Panasonic ඉන්ස්ටන් එකක් යූස් කරනව, ඔය මගේ අත්දැකීම.
Last edited: