GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම නම් ආපු කාලෙමයි ගත්තේ කියන්න තරම් ලොකු අවුලක් නෑහෑ, කචල් එක තමයි රීමෝට් එක, ඒ මගුල චයිනීස් එකක්, සෙට්අප් බොක්ස් එකට කිට්ටුවෙන්ම අල්ලන්න ඕනේ, නැත්නම් චෑනල් මාරුවෙන්න නැහැ, මම නම් ඕන කෙනෙක්ට රෙකමඩ් කරනවා ගන්න කියලා, හෑබෑයි එක්ස්චෙන්ජ් එකට ගොඩක් දුරින් නම් ඉන්නේ ගන්න එපා
 
  • Like
Reactions: sudunone

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
peotv nam hodai .... but hoda channels madi seen ekak tamai tiyenne ....

PS: ada wenakan free offer ekak tiyenawa

මචන් ගොඩක් චෑනල් තියෙනව නේද ? විශේශයෙන්ම Trace TV ඒක MTV VH1 එකට වඩා සෑහෙන හොදයි,
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් ගොඩක් චෑනල් තියෙනව නේද ? විශේශයෙන්ම Trace TV ඒක MTV VH1 එකට වඩා සෑහෙන හොදයි,

    hidden charges wadiy neda ... e ganai mama kiwwe ... HBO walata wenama 400 gewanna one ... etc.

    mama kiwwe 1000/- package eka echcharama wasi nae ...

    kohoma unath initial cost ekak natuwa setup box eka ganna puluwan eka hoda deal ekak
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hidden charges wadiy neda ... e ganai mama kiwwe ... HBO walata wenama 400 gewanna one ... etc.

    mama kiwwe 1000/- package eka echcharama wasi nae ...

    kohoma unath initial cost ekak natuwa setup box eka ganna puluwan eka hoda deal ekak

    මට නම් තියෙන්නේ ෆුල් පැකේජ් එක , දැන් ESPN පවා තියෙනවා, SLT ලගේ කොහොම වුනත් හංගපු ගනන් තියෙනවනේ,
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Thank you විස්තර වලට.

    offer එකක් කියල තමයි මට දෙන්න ඇහුවෙ. චැනල් 40 ක් තියෙනව කිව්ව. වැඩි හරියක් තේරුමක් නැති ඒව වගේ. ලංකාවෙ ඒව ටිකයි, ස්පෝට්ස් චැනල් 4 කුයි, NatGeo, Travel and living, History, discovery තියෙනව කිව්ව. මාසෙකට 1000. ෆිල්ම් චැනල් හොඳ ඒවද තියෙන්නෙ?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Thank you විස්තර වලට.

    offer එකක් කියල තමයි මට දෙන්න ඇහුවෙ. චැනල් 40 ක් තියෙනව කිව්ව. වැඩි හරියක් තේරුමක් නැති ඒව වගේ. ලංකාවෙ ඒව ටිකයි, ස්පෝට්ස් චැනල් 4 කුයි, NatGeo, Travel and living, History, discovery තියෙනව කිව්ව. මාසෙකට 1000. ෆිල්ම් චැනල් හොඳ ඒවද තියෙන්නෙ?

    උන් කරන්නේ 1000 පෑකේජ් එක කියලා කුනු ටිකක් දෙන එක, එතකොට උන් දන්නවා අනිත් චෑනල් සල්ලි දීලා ගන්නව කියලා, ඒකයි මචන් මම කිව්වේ ගන්නවනම් ෆූල් පෑකේජ් එක ගන්න ඕනේ කියලා
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    HBO ඕනෙනම් 400 ගෙවන්න ඕනෙ කියල කිව්ව. ඕනෙනම් program එක pause කරල, කැමති වෙලාවක නවත්තපු තැන ඉඳන් බලන්න පුලුවන් කිව්ව. 48 hrs පිටිපස්සෙ තිබුණු program එකක් rewind කරල බලන්න පුලුවන් කිව්ව.

    hidden charges කිව්වෙ මොනවද? ඔය මං උඩින් කියපු ඒවට වෙනම ගෙවන්න වෙනවද?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hidden charges කිව්වෙ මොනවද? ඔය මං උඩින් කියපු ඒවට වෙනම ගෙවන්න වෙනවද?

    කියන ගනන් වලට වඩා බිලට එකතුවෙන එක, අර ටෑක්ස්, මේ ටෑක්ස්......
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    උන් කරන්නේ 1000 පෑකේජ් එක කියලා කුනු ටිකක් දෙන එක, එතකොට උන් දන්නවා අනිත් චෑනල් සල්ලි දීලා ගන්නව කියලා, ඒකයි මචන් මම කිව්වේ ගන්නවනම් ෆූල් පෑකේජ් එක ගන්න ඕනේ කියලා

    මටත් හිතෙනව එහෙමයි කියල. full package එකට කීයක් ගෙවන්න වෙනවද? dialog එකට වඩා මේක හොඳයි කියල හිතෙනවද? මට කතා කළ කෙනා කිව්ව, technology එක වෙනස් නිසා, ඩයලොග් වගෙ වැස්සට, හුළඟට සිග්නල් නැතුව යන්නෙ නෑ කියල.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    HBO ඕනෙනම් 400 ගෙවන්න ඕනෙ කියල කිව්ව. ඕනෙනම් program එක pause කරල, කැමති වෙලාවක නවත්තපු තැන ඉඳන් බලන්න පුලුවන් කිව්ව. 48 hrs පිටිපස්සෙ තිබුණු program එකක් rewind කරල බලන්න පුලුවන් කිව්ව.

    hidden charges කිව්වෙ මොනවද? ඔය මං උඩින් කියපු ඒවට වෙනම ගෙවන්න වෙනවද?

    godak ayata affordable package eka monthly 1000/- gewana ekai .... oya channel 40nuth 12k lankawe .... hidden charges kiwwe udin dala thibunu ewata tamai ....

    salli tiyenawanam full package eka ganna ... nathnam worthless .....

    otherwise try Dish TV
     
    • Like
    Reactions: sudunone

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    මටත් හිතෙනව එහෙමයි කියල. full package එකට කීයක් ගෙවන්න වෙනවද? dialog එකට වඩා මේක හොඳයි කියල හිතෙනවද? මට කතා කළ කෙනා කිව්ව, technology එක වෙනස් නිසා, ඩයලොග් වගෙ වැස්සට, හුළඟට සිග්නල් නැතුව යන්නෙ නෑ කියල.

    macho better dan daialog.no problem for rain.fulla pacakage is 1799 .wit vat 2077.macho habai dialog wage channels ne.ada tamai last day.
     
    • Like
    Reactions: sudunone