peotv nam hodai .... but hoda channels madi seen ekak tamai tiyenne ....
PS: ada wenakan free offer ekak tiyenawa
මචන් ගොඩක් චෑනල් තියෙනව නේද ? විශේශයෙන්ම Trace TV ඒක MTV VH1 එකට වඩා සෑහෙන හොදයි,
hidden charges wadiy neda ... e ganai mama kiwwe ... HBO walata wenama 400 gewanna one ... etc.
mama kiwwe 1000/- package eka echcharama wasi nae ...
kohoma unath initial cost ekak natuwa setup box eka ganna puluwan eka hoda deal ekak
Thank you විස්තර වලට.
offer එකක් කියල තමයි මට දෙන්න ඇහුවෙ. චැනල් 40 ක් තියෙනව කිව්ව. වැඩි හරියක් තේරුමක් නැති ඒව වගේ. ලංකාවෙ ඒව ටිකයි, ස්පෝට්ස් චැනල් 4 කුයි, NatGeo, Travel and living, History, discovery තියෙනව කිව්ව. මාසෙකට 1000. ෆිල්ම් චැනල් හොඳ ඒවද තියෙන්නෙ?
hidden charges කිව්වෙ මොනවද? ඔය මං උඩින් කියපු ඒවට වෙනම ගෙවන්න වෙනවද?
උන් කරන්නේ 1000 පෑකේජ් එක කියලා කුනු ටිකක් දෙන එක, එතකොට උන් දන්නවා අනිත් චෑනල් සල්ලි දීලා ගන්නව කියලා, ඒකයි මචන් මම කිව්වේ ගන්නවනම් ෆූල් පෑකේජ් එක ගන්න ඕනේ කියලා
HBO ඕනෙනම් 400 ගෙවන්න ඕනෙ කියල කිව්ව. ඕනෙනම් program එක pause කරල, කැමති වෙලාවක නවත්තපු තැන ඉඳන් බලන්න පුලුවන් කිව්ව. 48 hrs පිටිපස්සෙ තිබුණු program එකක් rewind කරල බලන්න පුලුවන් කිව්ව.
hidden charges කිව්වෙ මොනවද? ඔය මං උඩින් කියපු ඒවට වෙනම ගෙවන්න වෙනවද?
මම නම් ඕන කෙනෙක්ට රෙකමඩ් කරනවා ගන්න කියලා, හෑබෑයි එක්ස්චෙන්ජ් එකට ගොඩක් දුරින් නම් ඉන්නේ ගන්න එපා



මටත් හිතෙනව එහෙමයි කියල. full package එකට කීයක් ගෙවන්න වෙනවද? dialog එකට වඩා මේක හොඳයි කියල හිතෙනවද? මට කතා කළ කෙනා කිව්ව, technology එක වෙනස් නිසා, ඩයලොග් වගෙ වැස්සට, හුළඟට සිග්නල් නැතුව යන්නෙ නෑ කියල.
macho better dan daialog.no problem for rain.fulla pacakage is 1799 .wit vat 2077.macho habai dialog wage channels ne.ada tamai last day.

මම නම් ඕන කෙනෙක්ට රෙකමඩ් කරනවා ගන්න කියලා, හෑබෑයි එක්ස්චෙන්ජ් එකට ගොඩක් දුරින් නම් ඉන්නේ ගන්න එපා


