People with a 🧠 Brain 🧠

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    img_1_1642443017457.jpg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඔය මොනවා කරත් බැසිල් දිනන එක නවත්තන්න බෑ. ලපයා දිනයි පකක්.
    දැක්කනේ හයිවේ ඕපනින්ග් එකට හිටපු සෙනග.
    අනාථ සිංහලු නැවෙන් හාල් පරිප්පු සීනි අල එනකන් පුක දික් කරන් බලන් හිටියනේ මෙච්චර කල්.
    බැසිල් ආවම අඩුකුලේ අනාථ සිංහලු වද කරලා ඉන්දුනීසියන් මුස්ලිම් ජනගහනය වැඩි කරනවා.
    ඉතුරු වෙන අනාථ සිංහලුන්ට වෙන්නේ මරක්කල මිනිස්සුන්ගේ ටොයිලට් හෝදන්න සපත්තු පොලිෂ් කරන්න වත්ත බලාගන්න වගේ වැඩ.
     
    E ban paid slaves like @nicjosh83 @hirugalbandara
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    ජෙප්පො හිතන්නෙ පෝලිමක් දෙකක් දැක්කහම ඊළග පාර රට උන්ට දෙයි කියල මිනිස්සු..😅😅😅
    Ok sir.

    Btw, you told the same shit to Sira as well. Finally, ended up hanging the naki maina in a window.
    ------ Post added on Jan 21, 2022 at 9:53 AM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    mamath ehemayi amana nandayata dunne.. me paara mama jvp1ta chanda 10k hadala denawa...
    එපා ඊලග පාර බැසිල්ට දීපන් පොන්ස්.
    ආර්ථිකේ ගැන දන්නා මනුස්සයට ජන්දේ දියන්.
    ලපයා ආවම මේක තව අවුල් කරනවා.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ චන්දේ තියෙන මිනිස්සුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් තාමත් සමුර්ධියෙන් පිනට කන, දේෂපාලුවෙක්ට් පුක දීල රස්සාවක් ගන්න, පෝර්ට් සිටි බලන්න හිර වෙලා පෝලිමේ යන, ලොක්ක වාහනේ යද්දී පාර අයිනේ ඉදන් අතවනන ජාතියේ මිනිස්සු.

    ඉතින් අනුර කුමාර වගේ එකෙක්ට ලංකාවේ චන්දයක් දිනන්න බෑ, බොරු බලාපොරොත්තු තියා ගන්න එපා.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    එපා ඊලග පාර බැසිල්ට දීපන් පොන්ස්.
    ආර්ථිකේ ගැන දන්නා මනුස්සයට ජන්දේ දියන්.
    ලපයා ආවම මේක තව අවුල් කරනවා.
    කොරල තියන හරිය මදිවට පොන්ස්...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    ලංකාවේ චන්දේ තියෙන මිනිස්සුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් තාමත් සමුර්ධියෙන් පිනට කන, දේෂපාලුවෙක්ට් පුක දීල රස්සාවක් ගන්න, පෝර්ට් සිටි බලන්න හිර වෙලා පෝලිමේ යන, ලොක්ක වාහනේ යද්දී පාර අයිනේ ඉදන් අතවනන ජාතියේ මිනිස්සු.

    ඉතින් අනුර කුමාර වගේ එකෙක්ට ලංකාවේ චන්දයක් දිනන්න බෑ, බොරු බලාපොරොත්තු තියා ගන්න එපා.
    Impossibles can't be broken into possibilities until we try hard.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    කොරල තියන හරිය මදිවට පොන්ස්...
    තව කෙළවෙන්න දෙයක් නෑ. දැන් ටික ටික රිකවර් වීගෙන එනවා.
    බැසිල්ට ඔය ගැම්මටම රට හදාගන්න දෙමු.
     
    • Sad
    Reactions: Sandy_Fdo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,047
    3
    118,611
    113
    Gampaha
    සාමාන්‍යයෙන් ඔහොම ස්ටිකර් ගහගෙන දඟලන්නෙනං,
    "රැල්ලට නටන පීපල්ස්" මිසක් "පීපල් විත් අ බ්‍රේන්" නෙමෙයි...
    මතකනෙ "සිංහ ලේ"

    හැබැයි ඉතිං මිනිස්සුන්ට කිරිපුස්සවයි, පැඟිරවයි දෙන්නවම ගහල පන්නල අලුත් වස්සෙක්ව සෙක්කුවෙ බඳින්නනං කාලෙ හරි.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ඊළඟට වැරදිලාවත් අනුර කුමාර දින්නොත් වෙන්නෙ ගොබ්බ ජනතාව ඊළඟ දවසෙ ඉඳන් හාල් වල ඉඳන්ම අඩුවට බලාපොරොත්තු වෙන එක. රටේ ණය බර අඩු කරන ගමන් මුන් වලපල්ලටම ඇදල දාපු රට එහෙම ගොඩගන්න එක පාරටම බෑ කියලා තේරුම් ගන්න එකක් නෑ. ඉතින් අනුරයා දින්නත් ඊළඟ පාර නාමලයට/බැසිලට/පුතානෝට දෙන්න දත කට මැදගෙන ඉඳියි. මොළයක් ඇති පිරිස අඩුවේගෙන යන ජාතියක් නෙ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඊළඟට වැරදිලාවත් අනුර කුමාර දින්නොත් වෙන්නෙ ගොබ්බ ජනතාව ඊළඟ දවසෙ ඉඳන් හාල් වල ඉඳන්ම අඩුවට බලාපොරොත්තු වෙන එක. රටේ ණය බර අඩු කරන ගමන් මුන් වලපල්ලටම ඇදල දාපු රට එහෙම ගොඩගන්න එක පාරටම බෑ කියලා තේරුම් ගන්න එකක් නෑ. ඉතින් අනුරයා දින්නත් ඊළඟ පාර නාමලයට/බැසිලට/පුතානෝට දෙන්න දත කට මැදගෙන ඉඳියි. මොළයක් ඇති පිරිස අඩුවේගෙන යන ජාතියක් නෙ.
    true
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    හැබැයි ඉතිං මිනිස්සුන්ට කිරිපුස්සවයි, පැඟිරවයි දෙන්නවම ගහල පන්නල අලුත් වස්සෙක්ව සෙක්කුවෙ බඳින්නනං කාලෙ හරි.....
    ඊළඟට වැරදිලාවත් අනුර කුමාර දින්නොත් වෙන්නෙ ගොබ්බ ජනතාව ඊළඟ දවසෙ ඉඳන් හාල් වල ඉඳන්ම අඩුවට බලාපොරොත්තු වෙන එක. රටේ ණය බර අඩු කරන ගමන් මුන් වලපල්ලටම ඇදල දාපු රට එහෙම ගොඩගන්න එක පාරටම බෑ කියලා තේරුම් ගන්න එකක් නෑ. ඉතින් අනුරයා දින්නත් ඊළඟ පාර නාමලයට/බැසිලට/පුතානෝට දෙන්න දත කට මැදගෙන ඉඳියි. මොළයක් ඇති පිරිස අඩුවේගෙන යන ජාතියක් නෙ.
    At least they'll stop thieving.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,132
    36,154
    113
    කෑගල්ල
    ඊළඟට වැරදිලාවත් අනුර කුමාර දින්නොත් වෙන්නෙ ගොබ්බ ජනතාව ඊළඟ දවසෙ ඉඳන් හාල් වල ඉඳන්ම අඩුවට බලාපොරොත්තු වෙන එක. රටේ ණය බර අඩු කරන ගමන් මුන් වලපල්ලටම ඇදල දාපු රට එහෙම ගොඩගන්න එක පාරටම බෑ කියලා තේරුම් ගන්න එකක් නෑ. ඉතින් අනුරයා දින්නත් ඊළඟ පාර නාමලයට/බැසිලට/පුතානෝට දෙන්න දත කට මැදගෙන ඉඳියි. මොළයක් ඇති පිරිස අඩුවේගෙන යන ජාතියක් නෙ.
    ඇත්තටම අපි ඇඩ්‍රස් කරන්න ඔනේ මෙන්න මේ පොයින්ට් එකට මිසක් කාටද චන්දේ දේන්න ඔනේ කියන තැනට නෙමේ. අපේ රටේ බහුතරයක් රැල්ලට යනවා මිස කිසිම විමර්ශන බුද්දියක් පාවිච්චි කරන්නේ නෑ.
    මිනිස්සු මේ තත්වේට ආපු දාට ඉස්සරවේලාම වේන්නේ ත්‍රෙඩ් දාගෙන දේශපාලනේ කතාකරන එක නවතින එක.
     
    Similar threads