දවස තිස්සෙම බෝක්කු උඩ ඉඳන් පාරේ යන කෑලි වලට චූස් බූස් ගාන ජෙප්පො හිතන්නෙ උන් මාරම උගත්තු කියලා..Look at the title bro..
දවස තිස්සෙම බෝක්කු උඩ ඉඳන් පාරේ යන කෑලි වලට චූස් බූස් ගාන ජෙප්පො හිතන්නෙ උන් මාරම උගත්තු කියලා..Look at the title bro..
දවස තිස්සෙම බෝක්කු උඩ ඉඳන් පාරේ යන කෑලි වලට චූස් බූස් ගාන ජෙප්පො හිතන්නෙ උන් මාරම උගත්තු කියලා..![]()
Amboooooඑතකොට විදුලිය නිපදවන්නේ, කෝච්චි එලවන්නේ, ඉස්ස්කෝල වල උගන්නන්නේ දැන් උන් ජේප්පෝ නෙමේද.
![]()
true
At least they'll stop thieving.
Hmmm trueනරකම දේ ඒක නෙවෙයි. අවුරුදු 70ක් රට කාපු තැරි බයියො එතකොට මාස 3ක් යන්න කලින් කියනවා "ඔන්න උබල කිව්ව නේද ජෙප්පො ආවම ඔක්කොම හරි, හාල් අඩු වෙලාද, ලූනු කෑවද, පඩි වැඩි උනාද ඕක තමයි අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි කියලා දැන් සැපදා" කියලා. ඔය තැරි ගොබ්බ නූගත් මෝඩ හැත්ත එක්ක රටක් හදන්න බෑ
I am talking about the country,නරකම දේ ඒක නෙවෙයි. අවුරුදු 70ක් රට කාපු තැරි බයියො එතකොට මාස 3ක් යන්න කලින් කියනවා "ඔන්න උබල කිව්ව නේද ජෙප්පො ආවම ඔක්කොම හරි, හාල් අඩු වෙලාද, ලූනු කෑවද, පඩි වැඩි උනාද ඕක තමයි අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි කියලා දැන් සැපදා" කියලා. ඔය තැරි ගොබ්බ නූගත් මෝඩ හැත්ත එක්ක රටක් හදන්න බෑ.
Correct voting will fix the country's problems, not an individual's.
------ Post added on Jan 21, 2022 at 10:32 AM