Peoples bank අලුත් debit card එක..

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,166
    7,703
    113
    ඔය වගේම, Lanka Pay QR Withdrawal System එකක් හැම Bank එකකම implement කරානම් මාර වටිනවා, Already Infrastructure එක තියෙන නිසා බැරි වෙන එක්ක් නෑ. එතකොට, Card usage එකත් අඩු කරන්න පුලුවන්.

    Sampath WePay වගේ,
    hema ekema wage tiyenwa.. bus conductor , podi podi shops idan use karanna patan gatta nam watinawa...

    https://www.lankapay.net/products-and-services/justpay/
    JustPay enabled mobile payment apps​

    you can simply register with the following apps with your bank account details and enjoy the convenience of being able to pay via your mobile conveniently and securely.

    Make sure that you have registered for sms alert for banking transactions with your bank in order to facilitate your registration with JustPay.

    • CIM merchant
    • CIM
    • Centrix
    • DFCC PayApp
    • eZcash
    • DLB Sweep
    • DirectPay
    • Flash
    • FriMi
    • Genie
    • HelaPay
    • iPay
    • Marx
    • mCash
    • NSBPay
    • NeosPay
    • OnePay
    • OrelPay
    • PLC Touch
    • Pay&Go
    • PayMaster
    • PeoplesPay
    • SOLO
    • UBGO
    • Upay
    • WePay
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth

    QR Payments නෙවෙයි, QR ATM Cash Withdrwals
     
    • Like
    Reactions: scorpion MW

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,617
    1
    5,914
    113
    LankaPay Common Card & Payment Switch එකෙන් transaction process කරන එක ඉතාම හොද වැඩක්. අනිත් සියළුම card වල local transactions, locally process කරන්න පුළුවන්නම් ඉතාම හොදයි.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,703
    113
    QR Payments නෙවෙයි, QR ATM Cash Withdrwals
    HNB eke nam tiyenwa Cash to mobile kiyala.. ape or onama mobile number ekakata cash yawanna puluwan. receiver ta sms ekak widiyata enawa ref no and otp. HNB atm eken withdraw karagn ona. Fee rs 20.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ මුදල් පිටරටට යන එක බරපතළ වරදක් වගේ පෙන්නන්න හදන්නේ. 🤣
    මුන් හිතන්නේ රටේ උන් ළිං මැඩි කියලා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ මුදල් පිටරටට යන එක බරපතළ වරදක් වගේ පෙන්නන්න හදන්නේ. 🤣
    මුන් හිතන්නේ රටේ උන් ළිං මැඩි කියලා
    ඔව් බං. හැබැයි ඔවාට අහු වෙන උන් තාම ඉන්නවා. අපට globalization නැතුව පවතින්න අමාරුයි. සිරිමා ගෑනිගෙ කාලේ වගේ ඉන්න පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඔව් බං. හැබැයි ඔවාට අහු වෙන උන් තාම ඉන්නවා. අපට globalization නැතුව පවතින්න අමාරුයි. සිරිමා ගෑනිගෙ කාලේ වගේ ඉන්න පුළුවන්.
    ලංකාවේ මුදල් පිටරටට යන එක බරපතළ වරදක් වගේ පෙන්නන්න හදන්නේ. 🤣
    මුන් හිතන්නේ රටේ උන් ළිං මැඩි කියලා
    මේ කරපු එක හොදයි ලංකාවේ විතරක් නෙවෙයි අනිත් ගොඩක් රටවල් වල රට ඇතුළේ කරන ගෙවීම් Process වෙන්නේ Local Payment Gateway එක හරහා

    Malaysia වේ MEPS සහ Singapore NETS පාවිච්චි කරනවා රට ඇතුලේ ගෙවීම් වලට
    රට ඇතුළේ ගෙවීම් වලට Lanka Pay පාවිච්චි කරලා පිටරට ගෙවීම් වලට Master / Visa Card පාවිච්චි කරන්න පුලුවන්
    රට ඇතුළේ කරන ගෙවීම් වලට Master Card /Visa වලට අපරාදේ 3% ක් ගෙවන්නේ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    HNB eke nam tiyenwa Cash to mobile kiyala.. ape or onama mobile number ekakata cash yawanna puluwan. receiver ta sms ekak widiyata enawa ref no and otp. HNB atm eken withdraw karagn ona. Fee rs 20.

    මේක පරණයි නේද, මං කියන්නෙ QR based -> Like Sampath We Pay. Contact less withdrawals.

    WePay එකෙ Process එක වෙන්නෙ මෙහෙමයි. Sampath WePay App එක Download කරගෙන, Setup කරගන්න ඕන.
    ඊලගට, ළගම, Sampath ATM එකකට ගිහිල්ලා, එකෙ Display එකෙ තියෙන QR එක App එකෙන් Scan කරා, APP එකෙම Withdraw කරන ගාන දැම්මා, Withdraw Button එක Press කරා. එතකොට, ATM එකෙන් සල්ලි Withdraw වෙනවා.

    https://www.wepay.lk/tcw/

    TVC

    මෙන්න මේකම Lanka Pay card එකක් අරන් ගිහින් වෙන ATM වලින් සල්ලි Withdraw කරනවා වගේ හදන්න පුලුවන්නම්. (උදාහරනයක් විදියට, iPay - By Lolc app එකෙන් BOC එකෙන් අඩු Service Charge එකක් එක්ක Cash Withdraw කරන්න පුලුවන්. එතකොට, ATM Card usage එක අඩුකරන්න පුලුවන්)
     
    • Like
    Reactions: Asmodeus