ඔව් බං තාමත් ලෝකෙට open කරන්නේ නැතුව වහන්න හදනවා මේ මෝඩ බල්ලෝ..mulinma menna munva vikunala danna ona loke venas venava mun thama 70's vala inne. foreign payment beri nam mun kiyanne mkd lankave athula thiyana jaravakma ganin kiyala.
ඔව් බං තාමත් ලෝකෙට open කරන්නේ නැතුව වහන්න හදනවා මේ මෝඩ බල්ලෝ..mulinma menna munva vikunala danna ona loke venas venava mun thama 70's vala inne. foreign payment beri nam mun kiyanne mkd lankave athula thiyana jaravakma ganin kiyala.
hema ekema wage tiyenwa.. bus conductor , podi podi shops idan use karanna patan gatta nam watinawa...ඔය වගේම, Lanka Pay QR Withdrawal System එකක් හැම Bank එකකම implement කරානම් මාර වටිනවා, Already Infrastructure එක තියෙන නිසා බැරි වෙන එක්ක් නෑ. එතකොට, Card usage එකත් අඩු කරන්න පුලුවන්.
Sampath WePay වගේ,
hema ekema wage tiyenwa.. bus conductor , podi podi shops idan use karanna patan gatta nam watinawa...
https://www.lankapay.net/products-and-services/justpay/
JustPay enabled mobile payment apps
you can simply register with the following apps with your bank account details and enjoy the convenience of being able to pay via your mobile conveniently and securely.
Make sure that you have registered for sms alert for banking transactions with your bank in order to facilitate your registration with JustPay.
- CIM merchant
- CIM
- Centrix
- DFCC PayApp
- eZcash
- DLB Sweep
- DirectPay
- Flash
- FriMi
- Genie
- HelaPay
- iPay
- Marx
- mCash
- NSBPay
- NeosPay
- OnePay
- OrelPay
- PLC Touch
- Pay&Go
- PayMaster
- PeoplesPay
- SOLO
- UBGO
- Upay
- WePay
HNB eke nam tiyenwa Cash to mobile kiyala.. ape or onama mobile number ekakata cash yawanna puluwan. receiver ta sms ekak widiyata enawa ref no and otp. HNB atm eken withdraw karagn ona. Fee rs 20.QR Payments නෙවෙයි, QR ATM Cash Withdrwals
ඔව් බං. හැබැයි ඔවාට අහු වෙන උන් තාම ඉන්නවා. අපට globalization නැතුව පවතින්න අමාරුයි. සිරිමා ගෑනිගෙ කාලේ වගේ ඉන්න පුළුවන්.ලංකාවේ මුදල් පිටරටට යන එක බරපතළ වරදක් වගේ පෙන්නන්න හදන්නේ.
මුන් හිතන්නේ රටේ උන් ළිං මැඩි කියලා
ඔව් බං. හැබැයි ඔවාට අහු වෙන උන් තාම ඉන්නවා. අපට globalization නැතුව පවතින්න අමාරුයි. සිරිමා ගෑනිගෙ කාලේ වගේ ඉන්න පුළුවන්.
මේ කරපු එක හොදයි ලංකාවේ විතරක් නෙවෙයි අනිත් ගොඩක් රටවල් වල රට ඇතුළේ කරන ගෙවීම් Process වෙන්නේ Local Payment Gateway එක හරහාලංකාවේ මුදල් පිටරටට යන එක බරපතළ වරදක් වගේ පෙන්නන්න හදන්නේ.
මුන් හිතන්නේ රටේ උන් ළිං මැඩි කියලා
HNB eke nam tiyenwa Cash to mobile kiyala.. ape or onama mobile number ekakata cash yawanna puluwan. receiver ta sms ekak widiyata enawa ref no and otp. HNB atm eken withdraw karagn ona. Fee rs 20.