Peoples Bank විකිණීමට සූදානමක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Peoples Bank විකිණීමට සූදානමක්

    මහජන බැංකුව කොටස් වෙළෙඳ‍පොළේ විකිණීමට සූදානමක්



    810182455peoplesbank1.jpg


    ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව මත මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවට රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉඟි කළේය.

    බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකිරීම පිණිස 1961 අංක 29 දරණ මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණු බවද රජයේ මාධ්‍ය ප්‍රකාශක රඹුක්වැල්ල අමාත්‍යවරයා කීය.

    මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකු කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

    මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම නිසා මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. මහජන බැංකුවේ ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර අරමුද‍ලේ සහ ලෝක බැංකුවේ නිරීක්ෂණවලින් පෙන්වා දුන් කරුණකි.

    මෙම ගැටලුව ජයගත හැක්කේ එක්කෝ නව ප්‍රාග් ධන ආයෝජන ලබා ගැනීම පිණිස බැංකුවේ කොටස් යම් නියමිත ප්‍රමාණයක් කොටස් වෙළෙඳ ‍පොළේ අලෙවිය සඳහා නිකුත් කිරීමෙන් හෝ නැතහොත් ආණ්ඩුවෙන් මුදල් යොදවා එහි ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමෙන් පමණකි.

    ප්‍රාග්ධන පදනමේ දුර්වලත්වය නිසා මහජන බැංකුව පෞද්ගලීකරණය කළ යුතු බව ලෝක බැංකුව කියා සිටින්නේ 90 දසකයේ අග භාගයේ සිටය.

    මෙම අර්බුදයට මහජන බැංකුව පත්වූයේ අති විශාල බොල් ණය සංචිතයක් හේතු කොට ගෙනය. මෙසේ ගත් ණය ගෙවීම පැහැර හැර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත ණය ලබා ගත් පුද්ගලයන්ය.

    - Lakbima
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    OOps Hoda Wei Hebei Bada Mahaththuru Ain karala Hoda Ewun Ganivi

    Machan, lanka bank ekay, peoples bank ekay mechchara kalayak run une oya bada mahatha aya nisa thamay, thawamath lankawe duppath minissunge godak accounts run wenne oya banks wala. methana thiyenne ayathanaye awulak newe, maha ekage prashnayak, uu kiyana kiyana welawata uge ambattayonta naya dennay, eewa gewanne nethiwa thiyanakotay, ee wagema aanduwa billions ganan walin naya ganna ekay nisa, ee nethuwa ee banks wala awulak newe.
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ජාතියේ මහ පහන් ටැඹ
    සාටකයන්ට රසයක්ය අඹ
    ජනතාවට දෙන්නේ දිරපු කඹ
    මිනිසුනි නොමවව් කුඹුරෙ පඹ
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    එල එල ජයවේවා කුරක්කන් මාමාට ජයවේවා..........................
    මුලු රටම විකුනන්ඩ මාමට ශක්තිය වාසනාව ලැබේවා.................
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ජාතියේ බැංකුත් විකුනගෙන කමින්
    සාටක බූදලය පුරවා ගනී සෙමින්
    රටටම වින කරා මිනිමරු යුද්දෙ නමින්
    සිටිමුද දිගටම පුන්නක්කු බොමින්
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Machan, lanka bank ekay, peoples bank ekay mechchara kalayak run une oya bada mahatha aya nisa thamay, thawamath lankawe duppath minissunge godak accounts run wenne oya banks wala. methana thiyenne ayathanaye awulak newe, maha ekage prashnayak, uu kiyana kiyana welawata uge ambattayonta naya dennay, eewa gewanne nethiwa thiyanakotay, ee wagema aanduwa billions ganan walin naya ganna ekay nisa, ee nethuwa ee banks wala awulak newe.
    11.gif
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ජාතියේ මහ පහන් ටැඹ
    සාටකයන්ට රසයක්ය අඹ
    ජනතාවට දෙන්නේ දිරපු කඹ
    මිනිසුනි නොමවව් කුඹුරෙ පඹ

    jathiye maha pahan taba kiyanne lanka bankuwane :lol:
     
    Aug 4, 2013
    493
    22
    0
    රට රැකගැනුමට කල යුතුය වැඩ...
    නිරිදු නොවිකුනයි දේපල සිල්ලරට..
    ගතහැකිනම් හොද සින්හල පුතෙකු හට..
    වර්ද කිම විකිනීම බැන්කුව කොටසකට..