මචන්ලා මේකයි .peoples bank එකේ internet banking එකෙන් , වෙන කෙනෙක්ගේ
peoples bank account එකකට සල්ලි යවන්න පුලුවන්ද ?
යවන්න පුලුවන්නම් උපරිම කීයක් යවන්න පුලුවන්ද ?

Peoples Bank to Peoples bank puluwan (Free)
Peoples Bank to Other Sri Lankan Banks walatath puluwan habai 50 Rupees Processing fee ekak apply wenawa (LankaPay)
![]()
aluthin internet banking hadana process eka poddak kiyanna puluwan da kohomada kiyala
Onama Main Bank Branch ekakin puluwan.
NIC eka one.
Address eka verify karanna office ID eka athi.

මචන්ලා මේකයි .peoples bank එකේ internet banking එකෙන් , වෙන කෙනෙක්ගේ
peoples bank account එකකට සල්ලි යවන්න පුලුවන්ද ?
යවන්න පුලුවන්නම් උපරිම කීයක් යවන්න පුලුවන්ද ?
මචන්ලා මේකයි .peoples bank එකේ internet banking එකෙන් , වෙන කෙනෙක්ගේ
peoples bank account එකකට සල්ලි යවන්න පුලුවන්ද ?
යවන්න පුලුවන්නම් උපරිම කීයක් යවන්න පුලුවන්ද ?
1. yawanna puluwan. real time yanawa. (ewalema)
2. 1000000/- ( 1 Million)