PEOPLES BANK

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    උන්ට කියල මුලින් ලොගින් එකක් හදාගන්න ඕනේ. ඒකට බැංකුවට යන්න වෙනවා
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    form ekak thiynawa eka onenam download karala fill karagena gihin baradila active karagann phone number eka
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන්ට කියල මුලින් ලොගින් එකක් හදාගන්න ඕනේ. ඒකට බැංකුවට යන්න වෙනවා
    Peoples Bank එකේ එහෙම ඕන නෑ නේද බං? බෑන්ක් එකෙන් අපේ Email Address & Mobile Number එක හරියටම දාල තියේ නම් අපිට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුලුවන් මම දන්න විදියට.

    මම ළඟදි පීපල්ස් එකේ අකවුන්ට් එකක් ඕපන් කරා. එහෙන් මොබයිල් එකයි ඊමේල් එකයි දෙකම දැම්ම. මම ගෙදර ඇවිල්ල උංගෙ සයිට් එකට ගිහිල්ල තමයි ඉන්ටර්නෙට් බෑන්කින් අකවුන්ට් එක හැදුවෙ. ලොකු සිද්දියක් නෑ ලොකු ඇප්ලිකේෂන් එකක් පුරවන්න තියෙනව ඊට පස්සෙ ඊමේල් එකට & මොබයිල් එකට OTP යනව ඒව හරියට ගැහුවම අකවුන්ට් එක හැදෙනව.

    හැබැයි මොබයිල් එකයි ඊමේල් එකයි දීල නැත්නම් බ්‍රාන්ච් එකට යන්නම වෙනව ඒව ඇඩ් කරන්න:yes::yes::yes:
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43

    👍👍👍👍👍
    හරියටම හරි