People's bank

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,799
    400
    83
    Home
    Dear customer,
    Please be informed that we will be levying a convenience fee of Rs.25/- per month on People's Web Internet banking and People's Wave mobile Banking facilities with effect from 30th November 2020. This fee will commence only after a six month grace period from the registration date.
     
    • Sad
    Reactions: NRTG and TechnWeb

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    මටත් අවා.එතකොට 25*12
    ඕකුන් එටීම් එකෙන් ගාන බලන්වටත් රු 7ක් ගන්නවා.සල්ලි ගන්න කලින් ගාන බැලුවමත් එහෙමයි,එතකොට සල්ලි ගන්නවට ගානකුයි ශේෂය බැලුවට තව ගනකුයි .

    සම්පත් විශ්වා එකේ 700ක් අවුරුද්දට තව sms වලට 250ක් වෙනම.
    චාටර්
     
    • Sad
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,129
    113
    NTB කපනවා ඉවරයක් නෑ..... Bank account දෙකක් නිකන් තියලා තියෙන්නේ.උන් කපනවා ඇඩ් කරනවා, disable කරන්න බැහැනේ.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,129
    113
    උන් අපි ගන්න sms services වලට කපනවා නම් අපට එවන promotion sms වලට උන් අපට ගෙවන්න ඕනේ. නඩුවක් දැම්මොත් දිනනවා, ඔන්න නම්ක් හදාගන්න චෑන්ස් එක කලුකෝටෙකුට
     

    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    උන් අපි ගන්න sms services වලට කපනවා නම් අපට එවන promotion sms වලට උන් අපට ගෙවන්න ඕනේ. නඩුවක් දැම්මොත් දිනනවා, ඔන්න නම්ක් හදාගන්න චෑන්ස් එක කලුකෝටෙකුට


    Onema service ekak gannidi objection ekak ne kiyala sign karaganne ekai ban. Sign karan natiwa uba gatta service ekak thiyenawada?
     

    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    Law is for two direction, one direction document is legally neutral
    [/QUOTE

    We both know the reality machan. Practically uba kiyanawa wage deyak wenne harima kalaturakin neda.

    Charges samaharavita adu/wadi wenna puluwan. Eth mage adahasa num ikmanata loan ekak, inquiry ekak wage deyak CALL karala hari GIHIN hari danagannawata wada online karaganna puluwan num eka godak time saving.