මම දන්න ටික කියන්නම්, ඔය වැඩේ හරියන්නේ නෑ මචන්, ඕකට උබලයි ගෙදරට landline connection 2ක් ඕන වෙනවා, ඒකට උබට fiber connectionඑක ගත්තනම් එක line එකෙන් උබලයි ගෙදරට phone numbers 2ක් හෝ 4ක් addකරගෙන peo tv connection 4ක් ගන්න පුලුවන් Tv 4කට, නැත්නම් මචන් වෙන්නේ, උබ එක tvඑකකින් channel මාරු කරද්දී අනිත් tv 3නෙත් channelමාරු වෙනවා. එකම වෙලාවේ Tv 4ම එකිනෙකට වෙනස් channel 4ක් බලන්නනම් අනිවා connection 4ක් ගන්න වෙනවා, ඒකට ඉතින් ADSL බෑ fiber connectionඑකක් ගන්න වෙනවා
එතකොට හම්බෙන්නේ phone numbers 4ක් සහ peo Tv connection 4ක්..